ලමා නිල් බලකාය
මහින්ද රාපක්ෂ කිසිඳු දිනෙක මෙතරම් පහත් තත්වයකට වැටේ යයි නොසිතීමු. ළමයින් දේශපාලන ප්‍රචාරණ කටයුතු වලට යොදවාගැනීම ශ්‍රී-ලාංකිකයෙකු ලෙස කිසිඳු දිනක කිසිඳු හේතුවක් මත අනුමත නොකරන්නෙමු.
මේ පත්තර අරං ටීෂර්ට් ඇදන් සිනාවෙවී ගිය අය බිම බලාගෙන ගිය අය (සිංහල-දෙමළ හෝ මුස්ලිම්)... කොයි තරං බලාපොරොත්තු හිතේ තියාගෙන ඒ ගමන් යන්න ඇතිද? අද ඒ බලාපොරාත්තු නැතිවෙලා...
පාට ටී සර්ට් එකක් ඇදගෙන කාගෙවත් පත්තරයක් බෙදූ පමණින් ඔවුන් පාක්ෂිකයෝ වෙන්නෙ නෑ...එඒ අය මහින්දානුගාමිකයොත් නෙමෙයි.. පාට පත්තරේ විස්තරේ හෝ බඩේ ඉන්න මහත්තයා වැදගත් නෑ...අර හිත්වල තිබුන අහිංසක බලාපොරොත්තු ටික කස්ටියට අවබෝධ කරගන්න පුලුවන් නම්................
- By Chathu Ranga