HSBC credit card ekak tiyenawada?SOS lama gammane da mkdda 1kakin kyala call enawa hitapu gaman oya patte
මට දැනගන්න ඕනෙ මේ දවස්වල ආධාර අවශ්‍ය තැන් තියෙනවද කියල. දන්න තැන් තියෙනවනම් කියන්නමොරටුවේ එකක් තියෙනව පොඩි අය ඉන්න විස්තර ලැබුනොත් දාන්නද?
Machan Naduhena Handiyen poddak etule tiyenawa. E lagata gihin kagen hari ahanna para kiyayi (Godagama pahukarala awissawella pettata yaddi) Podi genu lamai inne 14 wage innawa.Maharagama, Kesbewa, Homagama ලමා නිවාස තියෙන තැන් දන්නවද?
https://elakiri.com/threads/මේ-අසීර...හාර-සහ-අත්‍යවශ්‍ය-බඩු-භාන්ඩ-බෙදා-දීම.1992062/මට දැනගන්න ඕනෙ මේ දවස්වල ආධාර අවශ්‍ය තැන් තියෙනවද කියල. දන්න තැන් තියෙනවනම් කියන්න
මම තැන් කීපයක් හොයාගෙන අත්‍යවශ්‍ය දේවල්, පොත්පත් වගේ දේවල් යැව්ව. ඔය හවුල් සම්මාදම් වැඩ මට ෂුවර් නෑ