ලයික් කරපියව්....ෂෙයාර් කරපියව්......
කොන්ද පණ තියේනම්
ලයික් කරපියව්
ෂෙයාර් කරපියව්
කියන අය
තව යුධයක් ඇති උනත් මෙකට වෙලා
ලයික් කර කර
ෂෙයාර් කර කර ඉදීවි...
එදාටත් මැරෙන්නෙ වෙන්නෙ
මේ ෆ් බී අටමගල ඇහින්වත් දැකලා නැති
අර කැබිතිගොල්ලෑවෙ
ගලෙන්බිදුනු වැව
දෙහිඅත්තකන්ඩිය
අහිංසක ගොවියන්ගෙ දරුවන්ට
උන් තමයි රට වෙනුවෙන් යුද්ධෙට යන්නේ
මෙහෙ ඉන්න නරුමයො
එදාටත්
හැකිතාක් ෂෙයාර් කර කර ඉදීවී..
--කදුළු ගංතෙර--
ලයික් කරපියව්
ෂෙයාර් කරපියව්
කියන අය
තව යුධයක් ඇති උනත් මෙකට වෙලා
ලයික් කර කර
ෂෙයාර් කර කර ඉදීවි...
එදාටත් මැරෙන්නෙ වෙන්නෙ
මේ ෆ් බී අටමගල ඇහින්වත් දැකලා නැති
අර කැබිතිගොල්ලෑවෙ
ගලෙන්බිදුනු වැව
දෙහිඅත්තකන්ඩිය
අහිංසක ගොවියන්ගෙ දරුවන්ට
උන් තමයි රට වෙනුවෙන් යුද්ධෙට යන්නේ
මෙහෙ ඉන්න නරුමයො
එදාටත්
හැකිතාක් ෂෙයාර් කර කර ඉදීවී..
--කදුළු ගංතෙර--
