විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (15) පස්වරු පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 45 ද, ‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.
https://www.lankadeepa.lk/news/ලයිට්-කැපිල්ල-පැයකින්-වැඩිවෙයි/101-609849
අයෙත් පැය පැය වැඩි කරන්න පටන් අරන් වගේ මුන්