වතුර බිල ඝන මීටර 5ට රුපියල් 448.50යි.
මාස දෙකකට කලින් ඝන මීටර 5ට රුපියල් 134යි.
ලයිට් බිල යුනිට් 87යි රුපියල් 1752යි.
ගිය මාසෙත් යුනිට් 87යි රුපියල් 835.30යි.
වැඩේ කියන්නේ මේ ලයිට් බිලේ අමුතු සීන් එකක් තියෙන්නේ. මුන්ට වැරදිලාද මන්දා.
මොකාද මේක වරද්දලා තියෙන්නේ?
මාස දෙකකට කලින් ඝන මීටර 5ට රුපියල් 134යි.
ලයිට් බිල යුනිට් 87යි රුපියල් 1752යි.
ගිය මාසෙත් යුනිට් 87යි රුපියල් 835.30යි.
වැඩේ කියන්නේ මේ ලයිට් බිලේ අමුතු සීන් එකක් තියෙන්නේ. මුන්ට වැරදිලාද මන්දා.
- ජූලි මාසේ බිල ආවා යුනිට් 91ට රුපියල් 866.70යි ඇරියස් මුකුත් තිබ්බේ නෑ. බිල ගෙව්වා අගෝස්තු 24 වෙනිදා. සම්පුර්ණ ගානම.
- අගෝස්තු 26 බිල ආවා ඇරියස් 866.70ත් එක්ක. මොකද බිල ගෙව්වට අප්ඩේට් වෙන්න තරම් කාලයක් තිබ්බේ නැති නිසා. ඒ මාසෙට ගාන රුපියල් 835.30යි. ඒ ගාන ගෙව්වා සැප්තැම්බර් 18වෙනිදා.
- ආයේ අද බිල ආවා ඇරියස් රු.1,364ක් කියලා. යකෝ ගිය මාසේ බිල ගෙව්වට අප්ඩේට් වෙන්න වෙලාවක් නැති නිසා හරි නම් තියෙන්න ඕන ඇරියස් 835.30ක් නේ. කොහොමද බන් ඇරියස් 1,364ක් ආවේ? සම්පුර්ණ ගාන රු.3,116.40ක්.
මොකාද මේක වරද්දලා තියෙන්නේ?