ලයිට් බිලයි වතුර බිලයි ආවා.. 🥴🥴🥴

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    වතුර බිල ඝන මීටර 5ට රුපියල් 448.50යි.
    මාස දෙකකට කලින් ඝන මීටර 5ට රුපියල් 134යි.

    ලයිට් බිල යුනිට් 87යි රුපියල් 1752යි.
    ගිය මාසෙත් යුනිට් 87යි රුපියල් 835.30යි.

    වැඩේ කියන්නේ මේ ලයිට් බිලේ අමුතු සීන් එකක් තියෙන්නේ. මුන්ට වැරදිලාද මන්දා.

    1. ජූලි මාසේ බිල ආවා යුනිට් 91ට රුපියල් 866.70යි ඇරියස් මුකුත් තිබ්බේ නෑ. බිල ගෙව්වා අගෝස්තු 24 වෙනිදා. සම්පුර්ණ ගානම.
    2. අගෝස්තු 26 බිල ආවා ඇරියස් 866.70ත් එක්ක. මොකද බිල ගෙව්වට අප්ඩේට් වෙන්න තරම් කාලයක් තිබ්බේ නැති නිසා. ඒ මාසෙට ගාන රුපියල් 835.30යි. ඒ ගාන ගෙව්වා සැප්තැම්බර් 18වෙනිදා.
    3. ආයේ අද බිල ආවා ඇරියස් රු.1,364ක් කියලා. යකෝ ගිය මාසේ බිල ගෙව්වට අප්ඩේට් වෙන්න වෙලාවක් නැති නිසා හරි නම් තියෙන්න ඕන ඇරියස් 835.30ක් නේ. කොහොමද බන් ඇරියස් 1,364ක් ආවේ? සම්පුර්ණ ගාන රු.3,116.40ක්.

    මොකාද මේක වරද්දලා තියෙන්නේ? 😣
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.

    matath okama unane bn 🥴. last month eke gewapu gana (aluth bill eka calculate karanna dawas dekak withara kalin gewwe) ethakota ekata parana bill eke thibba ganata wada wadi ganak parana bill ekata gewanna one kiyala aluth eke thiyenawa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මං දැන් එළියට යන්න වත් ලයිට් එකක් දාන්නේ නැහැ.
    Bank Robber Thief GIF by Bill Greenhead
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    matath okama unane bn 🥴. last month eke gewapu gana (aluth bill eka calculate karanna dawas dekak withara kalin gewwe) ethakota ekata parana bill eke thibba ganata wada wadi ganak parana bill ekata gewanna one kiyala aluth eke thiyenawa.
    හරිනේ බන් බිලේ ප්රිඉන්ට් කරලා තියෙනේ ප්‍රින්ට් කරලා තිබ්බ ගාන 835.30යි හැබැයි හරි ගාන 1,364ක් කියලා. හුකෑ එතකොට මුන් කලින් මාසෙටත් ගණන් වැඩි කරපු එක ඇප්ලයි කරලද? 😣
     
    • Like
    Reactions: TCB Rox

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හරිනේ බන් බිලේ ප්රිඉන්ට් කරලා තියෙනේ ප්‍රින්ට් කරලා තිබ්බ ගාන 835.30යි හැබැයි හරි ගාන 1,364ක් කියලා. හුකෑ එතකොට මුන් කලින් මාසෙටත් ගණන් වැඩි කරපු එක ඇප්ලයි කරලද? 😣
    eka thama bn. mageth okamai issue eka. parana mase eka eita wada wadiyen dala me mase. ube issue ekamai.
    yanna one ungen ahanna heta anidda wage
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Meh sare ceb eken giya para bill eke units gana system enter karaddi calculate wela apu gana last month bill kiyala dala. (Meter reader hadapu gana parana rates) etahakota un areas kiyala argena parana month eke.. math complaint kala.. but eka gewanna wena scene ekak tiyenne
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    වතුර බිල ඝන මීටර 5ට රුපියල් 448.50යි.
    මාස දෙකකට කලින් ඝන මීටර 5ට රුපියල් 134යි.

    ලයිට් බිල යුනිට් 87යි රුපියල් 1752යි.
    ගිය මාසෙත් යුනිට් 87යි රුපියල් 835.30යි.

    වැඩේ කියන්නේ මේ ලයිට් බිලේ අමුතු සීන් එකක් තියෙන්නේ. මුන්ට වැරදිලාද මන්දා.

    1. ජූලි මාසේ බිල ආවා යුනිට් 91ට රුපියල් 866.70යි ඇරියස් මුකුත් තිබ්බේ නෑ. බිල ගෙව්වා අගෝස්තු 24 වෙනිදා. සම්පුර්ණ ගානම.
    2. අගෝස්තු 26 බිල ආවා ඇරියස් 866.70ත් එක්ක. මොකද බිල ගෙව්වට අප්ඩේට් වෙන්න තරම් කාලයක් තිබ්බේ නැති නිසා. ඒ මාසෙට ගාන රුපියල් 835.30යි. ඒ ගාන ගෙව්වා සැප්තැම්බර් 18වෙනිදා.
    3. ආයේ අද බිල ආවා ඇරියස් රු.1,364ක් කියලා. යකෝ ගිය මාසේ බිල ගෙව්වට අප්ඩේට් වෙන්න වෙලාවක් නැති නිසා හරි නම් තියෙන්න ඕන ඇරියස් 835.30ක් නේ. කොහොමද බන් ඇරියස් 1,364ක් ආවේ? සම්පුර්ණ ගාන රු.3,116.40ක්.

    මොකාද මේක වරද්දලා තියෙන්නේ? 😣
    284ta 14i gaanak awilla. kalin awe 8k 9k wage. Gaanak ne ban. thattayo tika gewanawanam matath gewathaki oka :-D

    1664116857209.png