ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු

    ඔන්න පෙරුම්පුරා මග බලාසිටි විදුලි බිල ආවා. අනේ දේවීගේ දෙමවුපියන්ට පින්සිද්දවෙන්න, දේවීගේ පරම්පරාවම නිවන් දකින්න, දේවීගේ ලොක්කාගේ පොල් රැවුල තවත් වැවෙන්න, පොල් රැවුල් ලොක්කා ඉක්මනින් චුත වෙන්න, මෙන්න විදුලි බිල අද ආවා. හැබැයි දෙවීගේත් ලොක්කාගේත් ගඳ ගහන දේශපාලන හෙළුව මේ විදුලි බිලත් එක්කම අපේ අතට ආව එකනම් අප්පිරියාවේ බැරුවාය. කිව්වෙනම් මේ මාසයේ සිට වැඩි වෙනවා කියලාය. නමුත් අප්‍රේල් මාසයටත් ඇරියස් එකක් දාලාය. අපි ගෙවපු බිල් නොගෙවූ ලෙස මුලින් පෙන්නලා ඊළඟට ගෙවුබව පෙන්වන්නේ නිකම් අපිට ගෙම්බර් දාන්නද? නැත්නම් දේවීත් ලොක්කාත් පුස්සී සහ පුස්සා කියා පෙන්වීමටද? කොහොම වුනත් බිල තියෙන්නේ මෙන්න මෙහෙමය.

    img106.jpg

    ඒකක 150 ක් සඳහා ගණන් බලා තිබෙන්නේ ඒකකයක් රු 26.42 ක පමණ මුදලකටය. මීට වඩා ඒකක ගණනක් වැය කල පහුගිය මාසවල අයකිරීම මීට අඩුය. මේ තියෙන්නේ
    img107.jpg


    අනේ අර විදුලි බිල වැඩි කිරීමට පක්ෂව පෙළපාලි ගිය ‘මහින්ද කහඳගම’ උන්නැහේ සහ අම්බරු පිරිස තම තමන්ගේ විදුලිබිල දැක හබරල කොළ කෑ මීහරකුන්ගේ තත්වයට පත් නොවන්නේද? මුන්දෑලාට කොටන්න ගොන් කවඩිවත් නැති හැටි. අලුත් අග්ග මහා පණ්ඩිත කඹුරුගමුවේ වජිර උන්නාන්සේත් ආවඩා ආයිබෝවා කියනවා රූප පෙට්ටියේ දැක්කෙමි. හොඳා හොඳා හිමියනි. ආයේ කවද්ද ඔහොම අග්ග මහා පණ්ඩිතකම් ලැබෙන්නේ. මාමාගෙන් මිසක්. අර පෙළපාලි ගිය කහඳගම උන්නැහේ සහ පිරිසට කොරන්න වැඩක් තිබේය.

    • තමන්ගේ විදුලිබිල ගන්න.
    • එය වරක් කියවා බලන්න.
    • දෙවරක් කියවා බලන්න.
    • තුන්වැනි වරටත් කියවා බලන්න.
    • පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
    • එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
    • විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
    • දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
    • තව හීනියට රෝල් කරන්න.
    • තවත් හීනියට රෝල් කරන්න.
    • දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම පු& ගහගන්න.


    උපුටා ගැනීම:අසමි දකිමි සොයමි
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    machan oka dina ganata average karala mase maseta bill eka add wenne .samhara masa walata hariyatama dian 30 miter eka read karanne samahara masa walata dina 28 ,32 wage wenas wenawa
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගේ යුනිට් 104 ටම 1200 ගානක්

    මේ මාසෙ ආවෙ ලොකු වැඩියක් නෑ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ane man da ban. me rata epa wela thiyenne, epa wela newei epa karawalaa thiyenne

    sirawata bn. rata kaala tiyenne. me thathwen goda ganna uydde tibbata wada wadi kalayak yai

    apenam loku wadiyak naha mchn.. kalin awe 1600 withara. dan 1900, 2000 wge

    apeth ehema thamai. e ithin kalin use karata wada 50%k vithara adu karala
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තමන්ගේ විදුලිබිල ගන්න.
    එය වරක් කියවා බලන්න.
    දෙවරක් කියවා බලන්න.
    තුන්වැනි වරටත් කියවා බලන්න.
    පසුගිය බිල හා සංසන්දනය කර බලන්න.
    එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
    විදුලිබිලේ වැඩිවීම ඊට වඩා අඩුද වැඩිද කියා බලන්න.
    දැන් විදුලිබිල සීට්ටුවක් මෙන් රෝල් කරන්න.
    තව හීනියට රෝල් කරන්න.
    තවත් හීනියට රෝල් කරන්න.
    දැන් එදා පෙළපාලිය පටන්ගත් තැනට ඇවිත් දෙකට නැවී ඒ විදුලිබිල ඔබේම පු& ගහගන්න.
     
    • Like
    Reactions: mldarshana
    අපේ නම් වැඩි නැහැ,
    අපි කොත්තු රොටිය කිව්ව විදිහට රුපියල් හතලිස් දාහක් දීල සොලර් පැනල එකක් ගහ ගත්තනේ ,
    ගිය මාසේ ඒකක 126
    මේ මාසේ එකක 122
    එකක 4ක් අඩුයි යකෝ මට නම් පට්ට හැපී :P:P:P