ලයිට් බිල අඩුයි. වරෙන් පෙළ පාලියක් යමු

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එදා පෙළපාලිය වෙනුවෙන් ලැබුණු පුද පඬුරුවල (අරක්කු,බත් පැකට් ආදිය ලැබුනානම්) අගය ගණනය කර බලන්න.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ගමයා;15084662 said:
    තාම වැඩි කරලා නෑ බන් :rofl::rofl:තාම චක්ක්‍රලේ්‍යනය දෙපාර්තමේන්තුවට දීලා නැතිලු .ලබන මාසේ ඇරියස් එක්කම බිලට ඇඩ් කරලා තියෙයි .බොරැ නම් විදුලිබල මන්ඩලේ එකෙක් ගෙන් අහලා බලපන්

    01 /06/2013 ට පස්සේ එන ලයිට් බිල තමයි වැඩිකරපු විදියට හැදිලා එන්නේ.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ada bil mama awa nawatath hota wana wana :D
    unit 203 (giya maseta wada unit 41 pahala yamak :cool: )
    bila 6400 ganak :oo: giya mage 243 ta 6900 ganak


    meeta masa 2kata kalin keeyada gewwe.. dan kochcharak wedi welada :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    meeta masa 2kata kalin keeyada gewwe.. dan kochcharak wedi welada :(
    masa 2 kata kalin ochchara thadi bill awe na 180 ta adui :oo:
    masa 2 ka indan patta wadi unit yanawa meter eka kadilada manda :P
    btw android app ekak athi market eke electricity bill sri lanka mokadda kiyala
    eken honda accuracy ekakata unit vs price eka denawa old /proposed/approved terrify walata :D :D