දාපු ත්‍රෙඩ්ස් ගානට 20% හොදටම මදි ඈමම නම් කියන්නෙ තාරකට තමයි ඕකේ ගෞරවය යන්න ඕන...
කොල්ල ගොඩක් මහන්සි උනා මේ තත්වෙට රට ගෙන්න...දාපු ත්‍රෙඩ්ස් ගානට 20% හොදටම මදි ඈ
අනුරයියා මේ රට චීන කොලනියක් වෙන එක නවත්තන්න සටන් කරන්න සේනාවත් අරන් චීනයට ගිහින් ඉන්න වෙලාවේ ,මේ වගේ කොමිසම් කාරයන්ට ඕන විදියට ලයිට් බිල් අඩු කරන්න දෙන්න පුලුවන්ද මන් අහන්නේ?අනුරට දෙමු නේද.. මාස දෙකෙන් බංකොලොත් බවෙන් මුදවපු වැඩ්ඩට මේවා nothing.. අපිට මූව මග හැරුණා කලින්.. ජුකයි..
PUCSL එකට ස්තූතියි!
මෝඩ ජෙප්පන්ට ලිඳ පමණි