ලයිට් බිල අඩු කිරීමේ ගෞරවය දෙන්න ඕන කාටද?

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    මමනන් කියන්නෙ ටොයි ජනතාවට මේ ගෞරවය දෙන්න ඕනි (රනිල් + සජිත්), මේ කරපු සේවාව ලබන පාරත් කරගෙන යන්න ලබන පාරත් විපක්ශෙටම පත් කරලා දෙන්න ඕනි. නැද්ද?
     
    • Haha
    Reactions: supun_sg

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,638
    113
    මම නම් කියන්නෙ තාරකට තමයි ඕකේ ගෞරවය යන්න ඕන...
    දාපු ත්‍රෙඩ්ස් ගානට 20% හොදටම මදි ඈ
     
    • Sad
    Reactions: ttj

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    :lol:



    රනිල් 2001-2004 ආණ්ඩුව කාලේ හදපු PUCSL එක නියම කණේ පාරක් දුන්නේ පච කයිවාරු මාලිමා ආණ්ඩුවට මාස 6ක් යනකන් කීයක්වත් අඩු කරන්න බෑ කිව්වහම. හරිනම් ගිය October ඕක අඩු කරන්න තිබ්බේ :lol:

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරට දෙමු නේද.. මාස දෙකෙන් බංකොලොත් බවෙන් මුදවපු වැඩ්ඩට මේවා nothing.. අපිට මූව මග හැරුණා කලින්.. ජුකයි..
    අනුරයියා මේ රට චීන කොලනියක් වෙන එක නවත්තන්න සටන් කරන්න සේනාවත් අරන් චීනයට ගිහින් ඉන්න වෙලාවේ ,මේ වගේ කොමිසම් කාරයන්ට ඕන විදියට ලයිට් බිල් අඩු කරන්න දෙන්න පුලුවන්ද මන් අහන්නේ?
     
    • Haha
    Reactions: supun_sg and monson

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් රෙවෙනවා
    තව යමන්
    පුළුවන් නම් ප්‍රෙටල් අඩුවට ඉල්ලමු
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113

    PUCSL එකට ස්තූතියි!​

    Electricity tariff: CEB seeks 18.3% hike for next 7 months​


    The Ceylon Electricity Board (CEB) has submitted a tariff revision proposal to the Public Utilities Commission of Sri Lanka (PUCSL), seeking an 18.3% increase in electricity tariffs for the last seven months of this year.
    - https://www.themorning.lk/articles/wi40jKq2aOU9RGGQoCmU

    PUCSL approves 15% electricity tariff increase, Effective from tomorrow​

    Colombo, June 11 (Daily Mirror) - Following a comprehensive review and public consultations on a proposed 18.3% electricity tariff hike by the Ceylon Electricity Board (CEB), the Public Utilities Commission of Sri Lanka (PUCSL) has decided to limit the increase to 15%. The revised tariffs will come into effect from tomorrow, June 12.

    - https://www.dailymirror.lk/breaking...f-increase-Effective-from-tomorrow/108-311264

    PUCSL එකට ස්තූතියි! :yes: මෝඩ ජෙප්පන්ට ලිඳ පමණි :lol: