
Prices, Warranty and Ganney kohenda kiyana visthara PM karanna balanna.



Dan petta wala 2nd cross street wala "Atula Building" eke 3rd floor wala Badu thiyanawa. Electronic tikak dannawanam hada ganna puluwan.
prices
1. supper bright led Rs. 3.00 - 5.50 each
2. outer corn with PCB and B22 connector - Rs 110.00 - 160.00
3. led driver ready made - rs. 90.00 or( PCB + parts - Rs 40.00)



අපේ ගෙදරත් දාලා තියන ඔක්කොම බල්බ් LED සේරම මම හදපුවා දැන් මාස 3ක් වෙනවා මාසයකට රැ 600/=ක් විතර අඩුවෙන් තමයි දැන් බිල එන්නේ එච්චරම එලිය අඩු නැහැ SMD වගේ LED දැම්මොත් CFL වලට වඩා එලිය තියනවා
mama gathea 7 w ,10 w ebay eakan...loku eliyayak na.....books ehama balana ba.....eye penna nathuwa yanawa.....eye ladak na,,,,,cfl tharam develop na
මචන් මම උබට PM එකක් එව්වා.
තව මචන් මට කියනවද LED 5W එකක් නොර්මල් බල්බ් එකක කොච්චර එලියක්ද කියල.
Ganan Kohomada machan... PM karannako...
Kohenda ganna puluwan...