ලයිට්~බිල

dishanwis

Well-known member
  • ඔව්, ඇත්ත මේ මාසය ඇතුලේදි කොහොම හරි මීටරයක් හයි කරන්න ඕනේ. ඊට පස්සේ බලමු ඒ අය මොනවාගේ දෙයක් ද කරන්න හදන්නේ කියලා.

    ඒක හොදයි ඒගොල්ලන්ගෙ බාවිතය ගැන පෙන්නලා දෙන්න ඔනා විශ්වාස කරන්නෙ නැ නෙ දිර්ග කලිනව කුලියට දෙනවා නම් ඒ දෙ කරන්න ඔන මම දන්න යලුවො ඉන්නවා හබැයි ඒයලා තම බොඩින් වෙලා ඉන්නෙ ලයිට් බිල් වලට කියලා ත් ගන්නවා පොඩි රුම් ඒවා අඩුම විදුලි පරිහරනයක් තියෙන්නෙ ඒත් බොඩිමෙ අයිතිකරුවන් ලොකු ගානක් ගන්නවා යුනිට් 80/ 90 වගෙ normal ගෙයක් usege ඒකක් වගෙ ඔය වගෙ තාමා සෙපරෙට් මිටරය්ක් නැති නිසා විශාල මුදල් ගෙවන්න වෙනවා
     
    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    අපිත් 3k ඉන්නවා.. ඇනෙක්ස් එකක් බිල 18000/=, ලගදිම ගෙදරකට යන්න ඉන්නෙ.. ගෙවල් 2ක බිල නිසා ඔච්චර ගානක් එන්නෙ.
    .
    ගොඩක් කරන්ට් යන්නෙ නම්, ෆිජ්,රයිස් කුකර්, සීලිං ෆෑන් වලට නේ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    meter eka check karanna nam lagama thiyena CEB office ekata gihin form eka fill karala denna ona. eeta passe payment eka eyala kiyana CEB payment counter ekata pay karala receipt eka apahu gihin pennana ona.

    awuruddakata withara kalin nam Rs 800 gaanak gaththa oka check karanna enawata. dan keeyak gannawada danne naha.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    ඔව්, ඇත්ත, එහෙමත් එකක් තියෙනවා ද X , Y ගැන නම් මට තේරුනේ නෑ, ඒත් අඩුවෙන් බිල එන එක ගැන නම් හරි කියලා හිතන්න පුලුවන් හුගාක් අය ඒ ගැන කිව්වා. මොනවා කරන්නත් මේ බිල ගෙවලා ඉන්න ඕන වෙනවා නේ.
    X, Y kathawa mehemai.

    oyalage gedara meter eka X saha anik meter eka Y kiyala gaththoth bill dekakne enne. ethakota e bill deka hadenne units gaana bedila gihilla hinda bill deke ekathuwa ara X + Y dekama ekathu unama ena units gaanata hadena bill ekata wada godak adui.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    මොනවා කරන්නත් කලින් වෙනම මිටරයක් හරි කරගෙන ඉන්න ඕනේ,. පුලුවන් වුනාම මෙකක් හොයා ගන්නවා.
    mage laga nam oya jathiye KWh meter ekak thiyenawa. oyata ona nam man meka wikunnam Rs 3500 kata.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මීටර්යක් කඩෙන් ගෙනත් හයි කරන්නකො.. ඔය ඕන තරම් තියෙන්නෙ.. මං යාලුවෙක්ගෙ ගෙදරට සතියකට කලින් හයි කරලා දුන්නා.. එයාලගෙ ගෙදර උඩ තට්ටුවෙ වෙනම පවුලක් ඉන්නෙ.. උඩ කෑල්ල රෙන්ට් කරලා.. ඉතිං බිල ගෙවන එක ප්‍රශ්නයක් වෙන නිසා වෙනම මීටර් එකක් හයි කරලා දුන්නා.. වතුර මීටර් එකකුත් හයි කලා..:yes:

    Analog / Digital දෙකම විකුණන්න තියෙනවා..:yes:

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    meheth thinawada galle kohenda ban gatte kiyak unada
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මීටර්යක් කඩෙන් ගෙනත් හයි කරන්නකො.. ඔය ඕන තරම් තියෙන්නෙ.. මං යාලුවෙක්ගෙ ගෙදරට සතියකට කලින් හයි කරලා දුන්නා.. එයාලගෙ ගෙදර උඩ තට්ටුවෙ වෙනම පවුලක් ඉන්නෙ.. උඩ කෑල්ල රෙන්ට් කරලා.. ඉතිං බිල ගෙවන එක ප්‍රශ්නයක් වෙන නිසා වෙනම මීටර් එකක් හයි කරලා දුන්නා.. වතුර මීටර් එකකුත් හයි කලා..:yes:

    Analog / Digital දෙකම විකුණන්න තියෙනවා..:yes:

    :rolleyes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    දහනායක ඉලෙක්ට්‍රිකල්..:yes: 2200 ගත්තෙ..;)
    ඇනලොග් එකක්.. ඩිජිටල් එක ටිකක් මිලයි..:cool:

    මීටර්යක් කඩෙන් ගෙනත් හයි කරන්නකො.. ඔය ඕන තරම් තියෙන්නෙ.. මං යාලුවෙක්ගෙ ගෙදරට සතියකට කලින් හයි කරලා දුන්නා.. එයාලගෙ ගෙදර උඩ තට්ටුවෙ වෙනම පවුලක් ඉන්නෙ.. උඩ කෑල්ල රෙන්ට් කරලා.. ඉතිං බිල ගෙවන එක ප්‍රශ්නයක් වෙන නිසා වෙනම මීටර් එකක් හයි කරලා දුන්නා.. වතුර මීටර් එකකුත් හයි කලා..:yes:

    Analog / Digital දෙකම විකුණන්න තියෙනවා..:yes:

    machan eka kothanada thinne galle wala digital eka kiyakda,breaker switch ekakda
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    machan eka kothanada thinne galle wala digital eka kiyakda,breaker switch ekakda

    මං ඒ හරියට කියන නම දන්නෙ නැහැ මචං.. උඹ දන්නවනේ රිච් ලුක් එක ගාවින් ආරියදාස එකට යන ශෝට් කට් පාර.. අර පාර දෙපැත්තෙක කඩවල් තියෙන්නෙ.. අන්න එතන තියෙන්නෙ.. ලොකුවට නම ගහලා තියෙනවා දහනායක කියලා..

    ඩිජිටල් මීටර් එක 2800ක්ද කොහෙද වෙනවා..

    බ්‍රේකර් ස්විච් එකක්ද කියලා අහපු එක මට තේරුනේ නෑ.. උඹට ඕන නම් වෝල්ටේජ් බ්‍රේකර් එකයි මේන් ස්විච් එකකුයි දාපන්..

    උඹට 2200ට ගන්න පුළුවන් මීටර් එක විතරයි..

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...

    මං ඒ හරියට කියන නම දන්නෙ නැහැ මචං.. උඹ දන්නවනේ රිච් ලුක් එක ගාවින් ආරියදාස එකට යන ශෝට් කට් පාර.. අර පාර දෙපැත්තෙක කඩවල් තියෙන්නෙ.. අන්න එතන තියෙන්නෙ.. ලොකුවට නම ගහලා තියෙනවා දහනායක කියලා..

    ඩිජිටල් මීටර් එක 2800ක්ද කොහෙද වෙනවා..

    බ්‍රේකර් ස්විච් එකක්ද කියලා අහපු එක මට තේරුනේ නෑ.. උඹට ඕන නම් වෝල්ටේජ් බ්‍රේකර් එකයි මේන් ස්විච් එකකුයි දාපන්..

    උඹට 2200ට ගන්න පුළුවන් මීටර් එක විතරයි..

    mama galle gihin thinne deparai ban podi kale kotuwa balanna gya,eka dawasak cls cut karalada hadarandi paya musical eka balanna gya,heta yanawa galle oya thanata yana hati poddak kiyapan bus stand eke idan
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැනුයි ඔයාගෙ ගෙදර බිල් එකට ආපු ගාණ දැක්කෙ.. ඔයාලගෙ ගෙදර A/C එකක් පාවිච්චි කරනවද..? නැත්නම් රෙන්ට් එකට දීපු කෑල්ලෙ ඉන්න අයවත්.. එහෙම නම් ඔය ගාණ අවුලක් නෑ.. එහෙම පාවිච්චි කරන්නෙ නැත්නම් ඔයාලගෙ විදුලි මීටරේ අවුලක් තියෙනවා.. ඒක විදුලිබල මණ්ඩලයට දන්වන්න.. තවත් එක අවුලක් තියෙනවා.. ඔයාලගෙ ගෙදර ශිතකරණ එහෙම තියෙනවද..? එහෙම තියෙනවා නම් සමහර විට ඒවයෙ Thermostats එක අවුල් ගිහින් වෙන්න පුළුවන්..

    මුලින් ඔයා වෙනම මීටර් එකක් සෙට් කරන්න.. එතකොට ඊළඟ මාසෙ බිල් එක කොහොමද කියලා බලන්න.. කොහොමත් ඒ ගෙදර නැවතිච්ච අය නිකරුනේ විදුලිය අපතේ යවනවා ඇති.. හොඳම වැඩේ මීටර් එකක් සෙට් කරන එක තමා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama galle gihin thinne deparai ban podi kale kotuwa balanna gya,eka dawasak cls cut karalada hadarandi paya musical eka balanna gya,heta yanawa galle oya thanata yana hati poddak kiyapan bus stand eke idan
    මගුලක් කතා කරනවා.. මං හිතුවෙ උඹ ගාල්ලෙ එකෙක් කියලා.. යකෝ අහවල් එකටද ගාලු එන්නෙ.. ඉකේට්‍රිකල් බඩු තියෙන ඕනම කඩේක තියෙනවා ඕවා.. උඹලගෙ පැත්තෙ ඉලෙක්ට්‍රික් බඩු විකුණන තැන් නැද්ද බං..?:dull:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මගුලක් කතා කරනවා.. මං හිතුවෙ උඹ ගාල්ලෙ එකෙක් කියලා.. යකෝ අහවල් එකටද ගාලු එන්නෙ.. ඉකේට්‍රිකල් බඩු තියෙන ඕනම කඩේක තියෙනවා ඕවා.. උඹලගෙ පැත්තෙ ඉලෙක්ට්‍රික් බඩු විකුණන තැන් නැද්ද බං..?:dull:

    galle kellek meet wenna ban e gaman ganna ahuwe yana hati kiyapan.