Fridge 2 ක් තියෙනවා, ඒ තරම් ලොකු ඒවා නම් නෙවෙයි අගල් 26 LCD TV එකක් තියෙනවා තව අල්ලපු ගෙදර වෙනම CRT TV එකක් පාවිච්චි කරනවා.
allapu gedara tv ekath wada karanne oyalage line ekenda,oya bila wisheshayak nha yalu.fridge deka sawwthu wela athi
Fridge 2 ක් තියෙනවා, ඒ තරම් ලොකු ඒවා නම් නෙවෙයි අගල් 26 LCD TV එකක් තියෙනවා තව අල්ලපු ගෙදර වෙනම CRT TV එකක් පාවිච්චි කරනවා.
දන්න තරමින් ගේකට මීටර් දෙකක් හයි කරන්න නම් ගේ සම්පූර්නයෙන්ම කොටස් 2 කට බෙදිලා තියෙන්න ඕනෙ... උඩ තට්ටුවක් තියෙනව නම් ඒකට පල්ලෙහා තට්ටුවෙන් ඇතුල් වෙන්න බැරිවෙන්න ඕනෙ... පඩිපෙලක් එහෙම තියෙනවනම් ඒක බිත්තියක් වගේ එකක් බැඳලා වහලා දාන්න ඕනේ.. entrance වෙනම තියෙන්න ඕනේ..
This is impossible. Complain to CEB.
Wena wenama line 2k ganna puluwan api ehema use karanne
අපේ ගෙදරත් එහෙමයි තියෙන්නේ එහා පැත්තේ ගෙදර ඉදලා මේ පැත්තට ඇතුල් වෙන්න දොරක් නම් තියෙනවා ඒත් ඒක පාවිච්චි කරන්නේ නැතිව කබඩ් එකක් දාලායි තියෙන්නේ. අනික වෙනම Entrance එකක් තියෙනවා උඩ තට්ටුවට ඇතුල් වෙන්න.
ග්‍රාමසේවක හමුවන්න.
- ගෙදරට වෙනම මීටරයක් හයි කරනවා නම් වෙනම ලිපිනයක් හදා ගන්න වෙනවා නේ, ඒක කරන්නේ කොහොම ද ?
ඔව්, ඒත් උඩු මහල හා යටි මහල ඇතුලතින් සම්බනධ නොවිය යුතුයි. එසේ නම් ඊට අදාළ පඩි පෙල ගඩොල් බිත්තියක් බැඳ වසා වෙන්කල යුතුයි. වෙන මොනම අකාරයේ වෙන් කිරිමක් වත් අනුමත නොකෙරේ. උදා - : දොරකින් වෙන් කිරීම.
- උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ.
වෙන වෙනම වයරින් කර හො වයරින් එක දෙකට බෙදා තිබිය යුතුයි. ( වෙන වෙනම ට්‍රිප්, මේන් ස්විච්, බ්‍රේකර් )
ලඟම ඇති විදුලිබල මණ්ඩලයේ කාර්යාලයකින් විමසන්න. ඊට අදාල අයදුම්පත් ද එතනින් ලබගත හැක.
- වෙනම මීටරයක් හයි කරගන්න කොයි තරම් මුදලක් යට කරන්න වෙයි ද ?
ගෙදරකට මෙච්චර බිලක් එන්න කොහෙත්ම හේතුවක් නෑ. ගෙදර ෆ්‍රිජ් එකේ තර්මොස්ටැට් එක ගිහින් ද කියලා පොඩ්ඩක් බලන්න.
ගෙදරකට මෙච්චර බිලක් එන්න කොහෙත්ම හේතුවක් නෑ. ගෙදර ෆ්‍රිජ් එකේ තර්මොස්ටැට් එක ගිහින් ද කියලා පොඩ්ඩක් බලන්න.
කීයක් ගියාද ? එහෙම වෙන් කරගෙන හුගාක් කල් ද ? නැත්නම් මෑතකදි ද වෙනස් කර ගත්තේ.
RS 4000 k wadi unatada me
![]()
allapu gedara tv ekath wada karanne oyalage line ekenda,oya bila wisheshayak nha yalu.fridge deka sawwthu wela athi
කොහොමත් රු. 6000 කියන ගාණත් වැඩි නේ ගෙදරකට.
wisheshayen wadi pura ganak yanne nha normal aluth line ekak ganna gana yanne.mama ganan danne nam nha.eth ape nam aluth eka gatteth thaththa lankawata apu welawaka.gedara anith ayage namath ganna puluwan athi.eth udai yatai wena wenama wiring karala thinna ona.5yr withara kalin
ඔව්, එක තමයි අයියේ මේ තරම් ගාණක් පළවෙනි පාරටයි ආවේ, හිතා ගන්න විදියක් නෑ, අනික අපි උඩ තට්ටුව කුලියට දීලායි තියෙන්නේ, ඒ අය ඕනෑවටත් වඩා පාවිච්චි කරනවා වෙන්න ඇති. නැතුව මේ තරම් මුදලක් කවදාවත් අපේ ගෙදරට ඇවිත් නෑ.
මම දන්න කෙනෙක්ට නම් කියලා තිබ්බෙ පර්මනට් එන්ට්‍රන්ස් වහන්න ඕනෙ කියලා...
badu gatta aya godak use karanawa athi aniwa oka godak gewal badu dunmama wena prashnayak.wenama line ekak ganna.