ලයිට්~බිල

Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
Fridge 2 ක් තියෙනවා, ඒ තරම් ලොකු ඒවා නම් නෙවෙයි අගල් 26 LCD TV එකක් තියෙනවා තව අල්ලපු ගෙදර වෙනම CRT TV එකක් පාවිච්චි කරනවා.

allapu gedara tv ekath wada karanne oyalage line ekenda,oya bila wisheshayak nha yalu.fridge deka sawwthu wela athi
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
දන්න තරමින් ගේකට මීටර් දෙකක් හයි කරන්න නම් ගේ සම්පූර්නයෙන්ම කොටස් 2 කට බෙදිලා තියෙන්න ඕනෙ... උඩ තට්ටුවක් තියෙනව නම් ඒකට පල්ලෙහා තට්ටුවෙන් ඇතුල් වෙන්න බැරිවෙන්න ඕනෙ... පඩිපෙලක් එහෙම තියෙනවනම් ඒක බිත්තියක් වගේ එකක් බැඳලා වහලා දාන්න ඕනේ.. entrance වෙනම තියෙන්න ඕනේ..

අපේ ගෙදරත් එහෙමයි තියෙන්නේ එහා පැත්තේ ගෙදර ඉදලා මේ පැත්තට ඇතුල් වෙන්න දොරක් නම් තියෙනවා ඒත් ඒක පාවිච්චි කරන්නේ නැතිව කබඩ් එකක් දාලායි තියෙන්නේ. අනික වෙනම Entrance එකක් තියෙනවා උඩ තට්ටුවට ඇතුල් වෙන්න.
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
Wena wenama line 2k ganna puluwan api ehema use karanne

කීයක් ගියාද ? එහෙම වෙන් කරගෙන හුගාක් කල් ද ? නැත්නම් මෑතකදි ද වෙනස් කර ගත්තේ.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපේ ගෙදරත් එහෙමයි තියෙන්නේ එහා පැත්තේ ගෙදර ඉදලා මේ පැත්තට ඇතුල් වෙන්න දොරක් නම් තියෙනවා ඒත් ඒක පාවිච්චි කරන්නේ නැතිව කබඩ් එකක් දාලායි තියෙන්නේ. අනික වෙනම Entrance එකක් තියෙනවා උඩ තට්ටුවට ඇතුල් වෙන්න.

    මම දන්න කෙනෙක්ට නම් කියලා තිබ්බෙ පර්මනට් එන්ට්‍රන්ස් වහන්න ඕනෙ කියලා...
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0

    • ගෙදරට වෙනම මීටරයක් හයි කරනවා නම් වෙනම ලිපිනයක් හදා ගන්න වෙනවා නේ, ඒක කරන්නේ කොහොම ද ?
    ග්‍රාමසේවක හමුවන්න.

    • උඩු මහලක් තියෙන ගෙයකට වෙනම උඩු මහලට යන්න පිවිසුම් මාර්ගයක් තියෙනවා නම් මීටරයක් හයි කර ගන්න සුදුසුකම් තියෙනවා නේ.
    ඔව්, ඒත් උඩු මහල හා යටි මහල ඇතුලතින් සම්බනධ නොවිය යුතුයි. එසේ නම් ඊට අදාළ පඩි පෙල ගඩොල් බිත්තියක් බැඳ වසා වෙන්කල යුතුයි. වෙන මොනම අකාරයේ වෙන් කිරිමක් වත් අනුමත නොකෙරේ. උදා - : දොරකින් වෙන් කිරීම.
    වෙන වෙනම වයරින් කර හො වයරින් එක දෙකට බෙදා තිබිය යුතුයි. ( වෙන වෙනම ට්‍රිප්, මේන් ස්විච්, බ්‍රේකර් )

    • වෙනම මීටරයක් හයි කරගන්න කොයි තරම් මුදලක් යට කරන්න වෙයි ද ?
    ලඟම ඇති විදුලිබල මණ්ඩලයේ කාර්යාලයකින් විමසන්න. ඊට අදාල අයදුම්පත් ද එතනින් ලබගත හැක.​

    ගෙදරකට මෙච්චර බිලක් එන්න කොහෙත්ම හේතුවක් නෑ. ගෙදර ෆ්‍රිජ් එකේ තර්මොස්ටැට් එක ගිහින් ද කියලා පොඩ්ඩක් බලන්න.

    ඔව්, එක තමයි අයියේ මේ තරම් ගාණක් පළවෙනි පාරටයි ආවේ, හිතා ගන්න විදියක් නෑ, අනික අපි උඩ තට්ටුව කුලියට දීලායි තියෙන්නේ, ඒ අය ඕනෑවටත් වඩා පාවිච්චි කරනවා වෙන්න ඇති. නැතුව මේ තරම් මුදලක් කවදාවත් අපේ ගෙදරට ඇවිත් නෑ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ගෙදරකට මෙච්චර බිලක් එන්න කොහෙත්ම හේතුවක් නෑ. ගෙදර ෆ්‍රිජ් එකේ තර්මොස්ටැට් එක ගිහින් ද කියලා පොඩ්ඩක් බලන්න.

    ඒක බලාගන්නේ කොහොමද ? එහෙම ගිහිල්ලා තිබ්බා නම් එකේ මොනවාගේ දේවල් ද වැඩ කරන්නේ නැතිවෙන්නේ.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කීයක් ගියාද ? එහෙම වෙන් කරගෙන හුගාක් කල් ද ? නැත්නම් මෑතකදි ද වෙනස් කර ගත්තේ.

    wisheshayen wadi pura ganak yanne nha normal aluth line ekak ganna gana yanne.mama ganan danne nam nha.eth ape nam aluth eka gatteth thaththa lankawata apu welawaka.gedara anith ayage namath ganna puluwan athi.eth udai yatai wena wenama wiring karala thinna ona.5yr withara kalin
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    allapu gedara tv ekath wada karanne oyalage line ekenda,oya bila wisheshayak nha yalu.fridge deka sawwthu wela athi

    ඔව්, අල්ලපු ගෙදර කුලියට දීලා තියෙන ගේ මිටරයත් වැඩ කරන්නේ අපේ මිටරයේමයි. එකයි මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නය වේලා තියෙන්නේ,
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    wisheshayen wadi pura ganak yanne nha normal aluth line ekak ganna gana yanne.mama ganan danne nam nha.eth ape nam aluth eka gatteth thaththa lankawata apu welawaka.gedara anith ayage namath ganna puluwan athi.eth udai yatai wena wenama wiring karala thinna ona.5yr withara kalin

    වෙන වෙනම ද Wiring කරලා ද තියෙන්නේ කියලා නම් හරියට දන්නේ නෑ, ඒත් අද ගෙදර Electricity වැඩ කරන සීයා නම් කිව්වේ මම ඒ වයරින් හදලා දෙන්නම් කියලා. එයායි මේ ගෙදරේ හැම වයරින් එකක් ම කලේ.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    ඔව්, එක තමයි අයියේ මේ තරම් ගාණක් පළවෙනි පාරටයි ආවේ, හිතා ගන්න විදියක් නෑ, අනික අපි උඩ තට්ටුව කුලියට දීලායි තියෙන්නේ, ඒ අය ඕනෑවටත් වඩා පාවිච්චි කරනවා වෙන්න ඇති. නැතුව මේ තරම් මුදලක් කවදාවත් අපේ ගෙදරට ඇවිත් නෑ.

    එහෙනම් අනිවාර්යෙන්ම වෙනම මීටරයක් ගන්න. rent එකට ඉන්න අයට ඔහොම දුන්නාම ලයිට් බිලට කියල වෙනම ඉල්ලගන්නත් හරි අමාරුයි. අනේ අපි නම් පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන් කියල කං කෙඳිරි ගානවා.

    ෆ්‍රිජ් එක ඔටො ඔෆ් වෙන්නේ නැතුව compressor එක දිගටම නොන්ස්ටොප් වැඩකරනවා නම් තර්මොස්ටැට් ගිහින්.

    crt tv එකක් උනත් දවසෙම දාගෙන ඉන්නවා නම් ෆ්‍රිජ් එකක් තිබුනාවගේ තමා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oya reta fan dagena nidagannawa athi
    dawasema pc eka dagenna innawa athi
    mm... oyaa hemadama iron ekak pawichchi karanawa athi
    anith eka rice cooker ekak dawasagane danawada?
    ethakota washing machine eka dawasagane danawada?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මම දන්න කෙනෙක්ට නම් කියලා තිබ්බෙ පර්මනට් එන්ට්‍රන්ස් වහන්න ඕනෙ කියලා...

    එහෙනම් අර දොරක් තියෙන එක ප්‍රශ්නයක් වෙයි ද ? කොහොමත් අල්ලපු ගෙදර අය නම් එතනට අල්මාරියක් දාලායි තියෙන්නේ, ඒ හින්දා එතන දොරක් තියෙනවා කියලා නම් පෙන්නේ නෑ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    badu gatta aya godak use karanawa athi aniwa oka godak gewal badu dunmama wena prashnayak.wenama line ekak ganna.

    ඔව්, ඇත්ත, මම ලගදිත් දැක්කා වතුර උණු කරන්නත් ඒ අය ග්‍රිසරයක් පාවිච්චි කරනවා. නිකන් හින්දා ඒ අය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.