gadara badu aragena inna un elawanna ikmanata neththm meeter ekek wenama dala denna
aye sorry ma thama neththm..
aye sorry ma thama neththm..
එහෙනම් අනිවාර්යෙන්ම වෙනම මීටරයක් ගන්න. rent එකට ඉන්න අයට ඔහොම දුන්නාම ලයිට් බිලට කියල වෙනම ඉල්ලගන්නත් හරි අමාරුයි. අනේ අපි නම් පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන් කියල කං කෙඳිරි ගානවා.
ෆ්රිජ් එක ඔටො ඔෆ් වෙන්නේ නැතුව compressor එක දිගටම නොන්ස්ටොප් වැඩකරනවා නම් තර්මොස්ටැට් ගිහින්.
crt tv එකක් උනත් දවසෙම දාගෙන ඉන්නවා නම් ෆ්රිජ් එකක් තිබුනාවගේ තමා.
ඔව්, ඇත්ත, මම ලගදිත් දැක්කා වතුර උණු කරන්නත් ඒ අය ග්රිසරයක් පාවිච්චි කරනවා. නිකන් හින්දා ඒ අය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.
oya reta fan dagena nidagannawa athi
dawasema pc eka dagenna innawa athi
mm... oyaa hemadama iron ekak pawichchi karanawa athi
anith eka rice cooker ekak dawasagane danawada?
ethakota washing machine eka dawasagane danawada?
sure da geyak kiyala...
balanna allapu gedara un wath horen light gannawada kiyala..oyalata ohoma giyoth okkoma money tika dennawei Electric board eketa
mara bilak ne
gadara badu aragena inna un elawanna ikmanata neththm meeter ekek wenama dala denna
aye sorry ma thama neththm..
ehenam oya light bil eka hariරෑට මම දැම්මේ නැති වුනත් අල්ලපු ගෙදර ෆැන් එක දාගෙනම ඉන්නවා.
දවසම වගේ දාන්නේ ඉරිදා දවසේ විතරයි, අනිත් දවස් වලට ඕන නම් පැයක් පාවිච්චි වෙයි. අයන් නම් පාවිච්චි වෙනවා හැමදාම වගේ, අල්ලපු ගෙදරත් පාවිච්චි වෙනවා, අල්ලපු ගෙදර ඉන්නේ ටිචර් කෙනෙක් හින්දා. ඔව්, අම්මා බත් නම් හදන්නේ රයිස් කුකර් එකෙන් නම් තමයි. අපි Waching Machine නම් පාවිච්චි කරන්නේ නෑ.

මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.

oyala 1lakh wath masekata rent eka gannawada aniwa e aya nisa oya bila enne.
thermostat eka kadunoth fridge eka digatama wada karanawa.eke heat sensor ekak thinawa.
මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.
ehenam oya light bil eka hari![]()
ලක්ෂයක් ගන්නවා නම් අයියේ මේ බිල ඒ තරම් ප්රශ්නයක් වෙන එකක් නෑ නේද. මාසේට රු. 9000 යි ගන්නේ.
ඒ දේ බලා ගන්න නම් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් ඉන්නම ඕන වෙනවා නේ.
uda thattuwe eka game gahanawa athi eli wenakan
eka deyak karanna puluwan nilukshi e ayata yana line eka oyala inna thattuwe thina trip eke baker ekakin off karanna puluwanda balanna nath nam oyage siyata kiyala ehema hadagena e breaker eka wenuwata meter ekak thina breaker ekak set karanna ethakota eyala use karana point gana bala ganna puluwan.e ayagen point ganata salli ganna .
Aede apeth ohomi aanammanan ne.. units 250 paninawa metare maru karanna one ..>>
මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.
750RS deela CEB ekata meter eka check karavaganna puluva, maath meter eka hariyata wada da balanna check karavaganna inne... Mokada apeth 200 vage yanava..මිටරයේ ප්රශ්නයක් නම් ඒ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ?