ලයිට්~බිල

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
එහෙනම් අනිවාර්යෙන්ම වෙනම මීටරයක් ගන්න. rent එකට ඉන්න අයට ඔහොම දුන්නාම ලයිට් බිලට කියල වෙනම ඉල්ලගන්නත් හරි අමාරුයි. අනේ අපි නම් පාවිච්චි කරන්නේ හරීම අඩුවෙන් කියල කං කෙඳිරි ගානවා.

ෆ්‍රිජ් එක ඔටො ඔෆ් වෙන්නේ නැතුව compressor එක දිගටම නොන්ස්ටොප් වැඩකරනවා නම් තර්මොස්ටැට් ගිහින්.

crt tv එකක් උනත් දවසෙම දාගෙන ඉන්නවා නම් ෆ්‍රිජ් එකක් තිබුනාවගේ තමා.

ඔව්, ඒක නම් ඇත්ත. අනික ඒ අය මම දකින හැම වේලාවේම වගේ සිලින් ෆැන් එක වැඩ, ඒත් අහද්දි නම් කියන්නේ අපි වැඩිපුර දාන්නේ නෑ ඉදලා හිටලා දාන්නේ කියලා.
තර්මොස්ටැට් ගිහින්ද කියලා දැන ගන්නේ කොහොම ද ?
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
ඔව්, ඇත්ත, මම ලගදිත් දැක්කා වතුර උණු කරන්නත් ඒ අය ග්‍රිසරයක් පාවිච්චි කරනවා. නිකන් හින්දා ඒ අය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.

oyala 1lakh wath masekata rent eka gannawada aniwa e aya nisa oya bila enne.
thermostat eka kadunoth fridge eka digatama wada karanawa.eke heat sensor ekak thinawa.
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
oya reta fan dagena nidagannawa athi
dawasema pc eka dagenna innawa athi
mm... oyaa hemadama iron ekak pawichchi karanawa athi
anith eka rice cooker ekak dawasagane danawada?
ethakota washing machine eka dawasagane danawada?

රෑට මම දැම්මේ නැති වුනත් අල්ලපු ගෙදර ෆැන් එක දාගෙනම ඉන්නවා.
PC දවසම වගේ දාන්නේ ඉරිදා දවසේ විතරයි, අනිත් දවස් වලට ඕන නම් පැයක් පාවිච්චි වෙයි. අයන් නම් පාවිච්චි වෙනවා හැමදාම වගේ, අල්ලපු ගෙදරත් පාවිච්චි වෙනවා, අල්ලපු ගෙදර ඉන්නේ ටිචර් කෙනෙක් හින්දා. ඔව්, අම්මා බත් නම් හදන්නේ රයිස් කුකර් එකෙන් නම් තමයි. අපි Waching Machine නම් පාවිච්චි කරන්නේ නෑ.
 
Last edited:

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
sure da geyak kiyala...
balanna allapu gedara un wath horen light gannawada kiyala..oyalata ohoma giyoth okkoma money tika dennawei Electric board eketa
mara bilak ne

ඔව්, අයියේ ඒක තමයි එපා වුනා 11,000 ක් කියන්නේ ලොකු ගාණක් නේ. ඒ අයට විරුද්ධව කියන්න අපිට සාක්ෂි නෑ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ, ඒ හින්දාමයි වෙනම මිටරයක් හරි දාලා ගන්න බලන්නේ. ඒතකොටවත් මේ ප්‍රශ්නේට විසදුමක් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
gadara badu aragena inna un elawanna ikmanata neththm meeter ekek wenama dala denna
aye sorry ma thama neththm..

මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
රෑට මම දැම්මේ නැති වුනත් අල්ලපු ගෙදර ෆැන් එක දාගෙනම ඉන්නවා.
දවසම වගේ දාන්නේ ඉරිදා දවසේ විතරයි, අනිත් දවස් වලට ඕන නම් පැයක් පාවිච්චි වෙයි. අයන් නම් පාවිච්චි වෙනවා හැමදාම වගේ, අල්ලපු ගෙදරත් පාවිච්චි වෙනවා, අල්ලපු ගෙදර ඉන්නේ ටිචර් කෙනෙක් හින්දා. ඔව්, අම්මා බත් නම් හදන්නේ රයිස් කුකර් එකෙන් නම් තමයි. අපි Waching Machine නම් පාවිච්චි කරන්නේ නෑ.
ehenam oya light bil eka hari :baffled:
 
hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.

    ra 8 news balanakota ogollange badu off karala trip eka off kara kara dadaa inna. unge tv ekata hari ethakota :D:D:yes::yes::dull:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    oyala 1lakh wath masekata rent eka gannawada aniwa e aya nisa oya bila enne.
    thermostat eka kadunoth fridge eka digatama wada karanawa.eke heat sensor ekak thinawa.

    ලක්ෂයක් ගන්නවා නම් අයියේ මේ බිල ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද. මාසේට රු. 9000 යි ගන්නේ.
    ඒ දේ බලා ගන්න නම් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් ඉන්නම ඕන වෙනවා නේ.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.

    eka deyak karanna puluwan nilukshi e ayata yana line eka oyala inna thattuwe thina trip eke baker ekakin off karanna puluwanda balanna nath nam oyage siyata kiyala ehema hadagena e breaker eka wenuwata meter ekak thina breaker ekak set karanna ethakota eyala use karana point gana bala ganna puluwan.e ayagen point ganata salli ganna .
     
    1lakh neme mama adahas kare loku ganak gannawada kiyala.9000 i nam oyalata ge badu dunna eka padui ne.light bilatama ohoma ganak giyama.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    uda thattuwe eka game gahanawa athi eli wenakan

    ඒ ගෙදර පොඩි ළමයි නෑ, බැදපු අක්කා කෙනෙක් ඉන්නේ, ඒත් පුදුම කපටි චරිතයක්. ඒ හින්දා මොන සෙල්ලම් දානවා ද දන්නේ නෑ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    eka deyak karanna puluwan nilukshi e ayata yana line eka oyala inna thattuwe thina trip eke baker ekakin off karanna puluwanda balanna nath nam oyage siyata kiyala ehema hadagena e breaker eka wenuwata meter ekak thina breaker ekak set karanna ethakota eyala use karana point gana bala ganna puluwan.e ayagen point ganata salli ganna .

    එයාලට යන ලයින් එකේ ටිප් එක තියෙන්නේ ඒ අයගේම පැත්තේ, නෑ, කොහොමත් දැන් නම් වෙනම මිටරයක් හයි කර ගන්න ඕනේ, වෙන විකල්පයක් නෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම අම්මාට කිව්වා ඒ අයව යවන්න කියලා, ඒත් ඒ අල්ලපු ගෙදර ඉන්න ගැණු කෙනා අම්මාව හොදට බටර් ගාගෙන ඉන්නේ, අම්මාට මොනවා හරි කැව්වාවත් ද දන්නේ නෑ, අපේ අම්මාට ඒ අය ගැන මොනවා හරි වැරැද්දක් කියන්න ගියාම ඒ දේ කිසිම ගාණක් ගන්නේ නෑ.

    එයාල බිස්නස් එකෙක් කරන්වද දන්නේ නෑ.. නැත්නම් හොට්ප්ලේට් වලින්ද දන්නෙ නෑ උයන්නෙ...?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    මිටරයේ ප්‍රශ්නයක් නම් ඒ ගැන දැනුවත් කරන්න ඕනේ කාට ද ?
    750RS deela CEB ekata meter eka check karavaganna puluva, maath meter eka hariyata wada da balanna check karavaganna inne... Mokada apeth 200 vage yanava.. :baffled: