ලයිට්~බිල

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
1lakh neme mama adahas kare loku ganak gannawada kiyala.9000 i nam oyalata ge badu dunna eka padui ne.light bilatama ohoma ganak giyama.

ඔව්, ඒක නම් ඇත්ත, තේරුමක් නෑ. ඒ අයට නම් ස්විප් එකක් ඇදුනා වගේ ඇති. ඒ ගැණු කෙනාගේ මහත්තයා දැන් මාස 3 කට විතර කලින් යන්න අදහස් කරගෙන හිටියාට මේ ගැණු කෙනා කැමති වුනේ නෑ මෙහෙන් යන්න, ඒ අයියා කොළඹ රස්සාවක් කරන්නේ ඉතින් මෙයා විතරක් රු. 9000 ක් දිලා ඉන්න එක පාඩුයි නේ කියලායි කියාගෙන හිටියේ, ඒත් දැන් නේ තේරෙන්නේ මේ ගැණු කෙනා මේ ගෙදරින් යන්නේ නැති හේතුව.
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
එයාලට යන ලයින් එකේ ටිප් එක තියෙන්නේ ඒ අයගේම පැත්තේ, නෑ, කොහොමත් දැන් නම් වෙනම මිටරයක් හයි කර ගන්න ඕනේ, වෙන විකල්පයක් නෑ.

e unata oyalata e meter ekenmane e ayata yanneth oya ekata kwh meter ekak set karanna aluth current line ekak ganna bari unoth.mama kalin hitapu boarding House ekatath kare ehema api wadipura use karanawa kiyala e gedara aunty kiyawanawa puduma wadayak ita passe trip switch eka galawala ethanata kwh meter ekak ekkama thina trip switch ekak set karala api yana point ganata gewwe.
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
එයාල බිස්නස් එකෙක් කරන්වද දන්නේ නෑ.. නැත්නම් හොට්ප්ලේට් වලින්ද දන්නෙ නෑ උයන්නෙ...?

ඒ ගැණු කෙනා නම් ටිචර් කෙනෙක් ඒත් හරිම කපටි ගෑස් පාවිච්චි කරන්නේ නැතිව හැම දෙයක් ම විදුලියෙන් තමයි පියවහා ගන්නේ, ඇයි ඉතින් නිකන් නේ, ඔව්, අනිවාර්යෙන් ම එහෙම වෙන්නත් බැරි නෑ, වතුර උණු කර ගන්නෙත් Electric Kettle එකෙන්.
 
Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
750RS deela CEB ekata meter eka check karavaganna puluva, maath meter eka hariyata wada da balanna check karavaganna inne... Mokada apeth 200 vage yanava.. :baffled:

එගොල්ලන් දාපු මිටරේ අපි බලා ගන්නත් රු. 750 ක් ගෙවන්න ඕනේ ද ? අම්මා කැමති වෙයි ද දන්නේ නෑ, මම කියලා බලන්න ඕනේ, කොහොමත් දැන් නම් හිතා ගත්තා තවත් මිටරයක් හයි කරවා ගන්නවා කියලා, ඊට පස්සේ අපිට කුළියට ආව අයගෙන් ගෙදර කුළිය රු. 8000 ක් කියලා එන ලයිට් බිල ගෙවන්න කිව්වා නම් හරි නේ.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ගැණු කෙනා නම් ටිචර් කෙනෙක් ඒත් හරිම කපටි ගෑස් පාවිච්චි කරන්නේ නැතිව හැම දෙයක් ම විදුලියෙන් තමයි පියවහා ගන්නේ, ඇයි ඉතින් නිකන් නේ, ඔව්, අනිවාර්යෙන් ම එහෙම වෙන්නත් බැරි නෑ, වතුර උණු කර ගන්නෙත් Electric Kettle එකෙන්.

    ආ.. එහෙනම් ඉතිං හරි... හොට්ප්ලේට්.. ඉලෙක්ට්‍රික් කෙට්ල්..ෆ්‍රිජ් තියෙනකොට ඔය ගාන හරි... ඉක්මනට මීටර් දෙකක් හයි කරගන්න...
    වැඩේ හොයාගන්න මෙහෙම දෙයක් කරන්න... ඒ ගෙදර අය ඉන්න වෙලාවක ඔයාල්ගෙ විදුලි උපකරණ ඔක්කොම නිවලා දාලා බලන්න මීටරේ දිහා.. ඒක ගොඩක් වේගෙන් කැරකෙනවනම් ඉතිං අනිවා අනිත් සෙට් එක තමයි ක්අරන්ට් එක උපරීමේට අදින්නෙ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එගොල්ලන් දාපු මිටරේ අපි බලා ගන්නත් රු. 750 ක් ගෙවන්න ඕනේ ද ? අම්මා කැමති වෙයි ද දන්නේ නෑ, මම කියලා බලන්න ඕනේ, කොහොමත් දැන් නම් හිතා ගත්තා තවත් මිටරයක් හයි කරවා ගන්නවා කියලා, ඊට පස්සේ අපිට කුළියට ආව අයගෙන් ගෙදර කුළිය රු. 8000 ක් කියලා එන ලයිට් බිල ගෙවන්න කිව්වා නම් හරි නේ.

    කවදාවත් ලයිට් බිලටත් එක්ක කුලිය ගන්න එපා... අනිවා කුලියට ඉන්න උන් ගේම දෙනවා... බිල උන්ටම ගෙවන්න කියන්න...
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    e unata oyalata e meter ekenmane e ayata yanneth oya ekata kwh meter ekak set karanna aluth current line ekak ganna bari unoth.mama kalin hitapu boarding House ekatath kare ehema api wadipura use karanawa kiyala e gedara aunty kiyawanawa puduma wadayak ita passe trip switch eka galawala ethanata kwh meter ekak ekkama thina trip switch ekak set karala api yana point ganata gewwe.

    එහෙම එකක් දා ගන්න අපි Electricity Board එකට දැනුවත් කරන්න ඕන කමක් නැද්ද?
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ආ.. එහෙනම් ඉතිං හරි... හොට්ප්ලේට්.. ඉලෙක්ට්‍රික් කෙට්ල්..ෆ්‍රිජ් තියෙනකොට ඔය ගාන හරි... ඉක්මනට මීටර් දෙකක් හයි කරගන්න...
    වැඩේ හොයාගන්න මෙහෙම දෙයක් කරන්න... ඒ ගෙදර අය ඉන්න වෙලාවක ඔයාල්ගෙ විදුලි උපකරණ ඔක්කොම නිවලා දාලා බලන්න මීටරේ දිහා.. ඒක ගොඩක් වේගෙන් කැරකෙනවනම් ඉතිං අනිවා අනිත් සෙට් එක තමයි ක්අරන්ට් එක උපරීමේට අදින්නෙ..

    ඔව්, ඒ දේ මම අම්මාටත් කියෙව්වා, කොහෙද අම්මා ඒ ගැන මොනවාත් හිතන්න යන්නේ නෑ. එක පාරක් මම එහෙම කරලා බැලුවාම හයියෙන් කැරකුණා ඒත් හැම වේලාවේම එහෙම බල බල ඉන්නත් බෑ නේ.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    එහෙම එකක් දා ගන්න අපි Electricity Board එකට දැනුවත් කරන්න ඕන කමක් නැද්ද?

    naha akki ehema one nha. oyalage ge athule thina trip switch eka dannawa neda ara button ekak ebuwam off wena eka.e kalla galawala ethanata kwh meter eka thina kallak danna.mama ebay eke gatte dan 4 yr withara athi elakiri eke ebay thread eke ekekgenma item eka hoya gatteth.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, ඒ දේ මම අම්මාටත් කියෙව්වා, කොහෙද අම්මා ඒ ගැන මොනවාත් හිතන්න යන්නේ නෑ. එක පාරක් මම එහෙම කරලා බැලුවාම හයියෙන් කැරකුණා ඒත් හැම වේලාවේම එහෙම බල බල ඉන්නත් බෑ නේ.

    අම්ම මාරයිනෙ..? :rolleyes:
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    කවදාවත් ලයිට් බිලටත් එක්ක කුලිය ගන්න එපා... අනිවා කුලියට ඉන්න උන් ගේම දෙනවා... බිල උන්ටම ගෙවන්න කියන්න...

    ඔව්, ඇත්ත, මීට කලින් පවුල් හුගාක් හිටියා මේ වගේ කරදරයක් තිබ්බේ නෑ, රස්සාවක් කරන අය ගත්තා නම් මේ වගේ දෙවල් වෙන එක අහන්නත් දෙයක් ද. කොහොමත් මීට පස්සේ නම් රස්සාවක් කරන අය ගන්නේ නැතිව ඉන්න එකයි ඇගට ගුණ, අනික මිටරයක් දැම්මාට පස්සේ ඒ අය විදුලි ගාස්තු වෙනම ගෙවන එකට අකමැති වුනා නම් අපිට එකට විරුද්ධව පියවර ගන්න පුලුවන් වෙයි නේද. අපි ඒ අයට කුලියට දෙද්දි විශ්වාස කමට ඇග්‍රිමන්ට් එකක් වත් සයින් කලේ නෑ, අනික අපි මාස 6 ක කී මනි එකක් එල්ලුවා දෙන්නම් කියලා අන්තිමේදි දුන්නෙත් මාසයක කී මණි එක විතරයි ඒත් අපේ අම්මා ඒවාට විරුද්ධ වුනේ නෑ. ඒ හින්දා අපිට වාසියක් තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුනා නම්, මට බය මේ අය ගෙදරින් යන්නේ නැතිව දිගටම ඉදිවත් ද කියලායි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම එකක් දා ගන්න අපි Electricity Board එකට දැනුවත් කරන්න ඕන කමක් නැද්ද?

    naha akki ehema one nha. oyalage ge athule thina trip switch eka dannawa neda ara button ekak ebuwam off wena eka.e kalla galawala ethanata kwh meter eka thina kallak danna.mama ebay eke gatte dan 4 yr withara athi elakiri eke ebay thread eke ekekgenma item eka hoya gatteth.

    මේ තියෙන්නෙ

    http://www.ebay.com/itm/230V-100A-L...756?pt=LH_DefaultDomain_0&hash=item41680abe34

    DDS238-4a.jpg
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    naha akki ehema one nha. oyalage ge athule thina trip switch eka dannawa neda ara button ekak ebuwam off wena eka.e kalla galawala ethanata kwh meter eka thina kallak danna.mama ebay eke gatte dan 4 yr withara athi elakiri eke ebay thread eke ekekgenma item eka hoya gatteth.

    කියක් වගේ වුනාද ඒකට ? එකට කියන නම මොකක් ද ? ඒවා ලංකාවෙත් ගන්න තියෙනවා ද ? අනික ඒ කැල්ල හයි කර ගන්න දැනුමක් Electrician ලාට තියෙයි නේ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව්, ඇත්ත, මීට කලින් පවුල් හුගාක් හිටියා මේ වගේ කරදරයක් තිබ්බේ නෑ, රස්සාවක් කරන අය ගත්තා නම් මේ වගේ දෙවල් වෙන එක අහන්නත් දෙයක් ද. කොහොමත් මීට පස්සේ නම් රස්සාවක් කරන අය ගන්නේ නැතිව ඉන්න එකයි ඇගට ගුණ, අනික මිටරයක් දැම්මාට පස්සේ ඒ අය විදුලි ගාස්තු වෙනම ගෙවන එකට අකමැති වුනා නම් අපිට එකට විරුද්ධව පියවර ගන්න පුලුවන් වෙයි නේද. අපි ඒ අයට කුලියට දෙද්දි විශ්වාස කමට ඇග්‍රිමන්ට් එකක් වත් සයින් කලේ නෑ, අනික අපි මාස 6 ක කී මනි එකක් එල්ලුවා දෙන්නම් කියලා අන්තිමේදි දුන්නෙත් මාසයක කී මණි එක විතරයි ඒත් අපේ අම්මා ඒවාට විරුද්ධ වුනේ නෑ. ඒ හින්දා අපිට වාසියක් තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් වුනා නම්, මට බය මේ අය ගෙදරින් යන්නේ නැතිව දිගටම ඉදිවත් ද කියලායි.

    නංගි ඕගොල්ලො වැඩේ වරද්දගෙන... දැන් එයාල ඇවිල්ලා කොච්චර කල්ද..? ඔය මීටර් දාන්න කලින් ඉක්මනට එයාලව යවාගන්න... මොකද නීතිය තියෙන්නෙ කුලියට ඉන්න කෙනාට වාසි වෙන විදිහට.... ඇග්‍රිමන්ට් නැත්නම් ඔයාලට ලේසියෙන් පන්නගන්න වෙන්නෙ නෑ.. දැන්මම පියවරක් ගන්න.. ඔයාගෙ අම්මට ඕවා තේරෙන්නෙ නෑ.. කවුරු හරි වැඩිහිටි කෙනෙක් එක්ක කතාකරලා උපදෙසක් ගන්න..
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    කියක් වගේ වුනාද ඒකට ? එකට කියන නම මොකක් ද ? ඒවා ලංකාවෙත් ගන්න තියෙනවා ද ? අනික ඒ කැල්ල හයි කර ගන්න දැනුමක් Electrician ලාට තියෙයි නේ.

    naha eka ona kenekuta hayi karanna puluwan electrician kenek ona nha oya hayi karanna yanna epa siyata kiyala set karawa ganna. Lankawen gattoth gana wadi wewi cmb nam aduwata athi.3000k withara dan mathaka naha mama podi kale gatte :D
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    අම්ම මාරයිනෙ..? :rolleyes:

    වැඩිපුරම පාවිච්චි වෙනවා ඇත්තේ උදේ වරුවේ වගේ. මම හිතන්නේ මේ ගැණු කෙනා නාගන්න උණුවතුර වුනත් පාවිච්චි කරනවා ඇත්තේ එකෙන්. මට මොනවාත් කියන්න එපා කියලායි අම්මා හැම වේලාවේම කියන්නේ නැත්නම් මම විහිළුවෙන් වගේ කෙලින්ම ගිහිල්ලා අහනවා. අනික ඒ අයගේ ගෙදර දොරට තට්ටු කලාම දොර අරින්නෙත් හුගාක් වේලා ගිහිල්ලා, මම කුස්සියේ හිටිය හින්දා ඇහුනේ නෑ කියාගෙනයි එන්නේ. පුදුම මිනිස්සු, අනිත් අයගේ දුක දන්නේ නැති අය.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැඩිපුරම පාවිච්චි වෙනවා ඇත්තේ උදේ වරුවේ වගේ. මම හිතන්නේ මේ ගැණු කෙනා නාගන්න උණුවතුර වුනත් පාවිච්චි කරනවා ඇත්තේ එකෙන්. මට මොනවාත් කියන්න එපා කියලායි අම්මා හැම වේලාවේම කියන්නේ නැත්නම් මම විහිළුවෙන් වගේ කෙලින්ම ගිහිල්ලා අහනවා. අනික ඒ අයගේ ගෙදර දොරට තට්ටු කලාම දොර අරින්නෙත් හුගාක් වේලා ගිහිල්ලා, මම කුස්සියේ හිටිය හින්දා ඇහුනේ නෑ කියාගෙනයි එන්නේ. පුදුම මිනිස්සු, අනිත් අයගේ දුක දන්නේ නැති අය.

    ඉක්මනට පන්නගන්න එක ඇඟට ගුනයි...