1lakh neme mama adahas kare loku ganak gannawada kiyala.9000 i nam oyalata ge badu dunna eka padui ne.light bilatama ohoma ganak giyama.
ඔව්, ඒක නම් ඇත්ත, තේරුමක් නෑ. ඒ අයට නම් ස්විප් එකක් ඇදුනා වගේ ඇති. ඒ ගැණු කෙනාගේ මහත්තයා දැන් මාස 3 කට විතර කලින් යන්න අදහස් කරගෙන හිටියාට මේ ගැණු කෙනා කැමති වුනේ නෑ මෙහෙන් යන්න, ඒ අයියා කොළඹ රස්සාවක් කරන්නේ ඉතින් මෙයා විතරක් රු. 9000 ක් දිලා ඉන්න එක පාඩුයි නේ කියලායි කියාගෙන හිටියේ, ඒත් දැන් නේ තේරෙන්නේ මේ ගැණු කෙනා මේ ගෙදරින් යන්නේ නැති හේතුව.



