වැඩිපුරම පාවිච්චි වෙනවා ඇත්තේ උදේ වරුවේ වගේ. මම හිතන්නේ මේ ගැණු කෙනා නාගන්න උණුවතුර වුනත් පාවිච්චි කරනවා ඇත්තේ එකෙන්. මට මොනවාත් කියන්න එපා කියලායි අම්මා හැම වේලාවේම කියන්නේ නැත්නම් මම විහිළුවෙන් වගේ කෙලින්ම ගිහිල්ලා අහනවා. අනික ඒ අයගේ ගෙදර දොරට තට්ටු කලාම දොර අරින්නෙත් හුගාක් වේලා ගිහිල්ලා, මම කුස්සියේ හිටිය හින්දා ඇහුනේ නෑ කියාගෙනයි එන්නේ. පුදුම මිනිස්සු, අනිත් අයගේ දුක දන්නේ නැති අය.
mata penne oya allapu gedara inne napuru manathara karayik da koheda oyage ammata monawa hari kawala.foodcity ekata gihin pork tikak arana awith uyala ammata denna uru mas walata manthara wala bala bindenawa

(joke)
Last edited:



