ලයිට්~බිල

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    galle kellek meet wenna ban e gaman ganna ahuwe yana hati kiyapan.
    මං ඒ පැත්තට කියන නම දන්නෑ මචං.. අනික උඹට යන විදිය කිව්වත් උඹ දන්නෙ නැහැනේ..

    mage laga thiyenneth Digital ekak thamai ban. dan ganan adu wela kiyala dakke passe. man damme e kaale gaththa gaanata tikak aduwen :D
    ආහ්.. දැන් නම් මචං ඩිජිටල් එකක් රුපියල් 2800ක් වගේ වෙන්නෙ..:yes:
     

    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    මං ඒ පැත්තට කියන නම දන්නෑ මචං.. අනික උඹට යන විදිය කිව්වත් උඹ දන්නෙ නැහැනේ..


    ආහ්.. දැන් නම් මචං ඩිජිටල් එකක් රුපියල් 2800ක් වගේ වෙන්නෙ..:yes:

    ara uba kalin kiwwa widiha galle ekekuta kiwwama harine mama galle wala yaluwek ekka yannam
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ඒක හොදයි ඒගොල්ලන්ගෙ බාවිතය ගැන පෙන්නලා දෙන්න ඔනා විශ්වාස කරන්නෙ නැ නෙ දිර්ග කලිනව කුලියට දෙනවා නම් ඒ දෙ කරන්න ඔන මම දන්න යලුවො ඉන්නවා හබැයි ඒයලා තම බොඩින් වෙලා ඉන්නෙ ලයිට් බිල් වලට කියලා ත් ගන්නවා පොඩි රුම් ඒවා අඩුම විදුලි පරිහරනයක් තියෙන්නෙ ඒත් බොඩිමෙ අයිතිකරුවන් ලොකු ගානක් ගන්නවා යුනිට් 80/ 90 වගෙ normal ගෙයක් usege ඒකක් වගෙ ඔය වගෙ තාමා සෙපරෙට් මිටරය්ක් නැති නිසා විශාල මුදල් ගෙවන්න වෙනවා

    ඔව්, ඇත්ත. දැන් අපේ ගෙදරට වෙනම මීටරයක් Electricity Board එකෙන් ඉල්ලුම් කරන්න නම් ගෙදර අයිතිකරු ඉන්න ඔනේද ? අද අපේ ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් ගිහිල්ලා, ඒ අන්කල් කියලා තියෙනවා ඒ අය දන්න Electrician කෙනෙක් ඉන්නවා එයාට කියලා වෙනම මීටරයක් හයි කරලා දෙන්නම් කියලා, හෙට ඇවිත් හදලා දෙන්නම් කිව්වාලු, වෙනම මීටරයක් අපිම දාගන්න එකෙන් අපිට වාසියක් අත් වෙන්නේ නෑ නේ. එකෙන් ම මීටරයක් ඉල්ලුම් කරලා දා ගන්න එකෙන් නේ අපිට වාසියක් වෙන්නේ ? මේක මට පැහැදිලි කරලා දෙන්න.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    අනේ මංදා;14927203 said:
    අපිත් 3k ඉන්නවා.. ඇනෙක්ස් එකක් බිල 18000/=, ලගදිම ගෙදරකට යන්න ඉන්නෙ.. ගෙවල් 2ක බිල නිසා ඔච්චර ගානක් එන්නෙ.
    .
    ගොඩක් කරන්ට් යන්නෙ නම්, ෆිජ්,රයිස් කුකර්, සීලිං ෆෑන් වලට නේ

    අමතර මීටරයක් දා ගත්තා නම් හොදයි.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    meter eka check karanna nam lagama thiyena CEB office ekata gihin form eka fill karala denna ona. eeta passe payment eka eyala kiyana CEB payment counter ekata pay karala receipt eka apahu gihin pennana ona.

    awuruddakata withara kalin nam Rs 800 gaanak gaththa oka check karanna enawata. dan keeyak gannawada danne naha.

    බිල ගෙව්වාට පස්සේ මේ ගැන පැමිණිලි කලාම ඒ ගැන ඉක්මණින්ම පියවර ගන්නවා ද ? නැත්නම් කොයි තරම් කාලයක් යයි ද ඒ අය ගෙදරට ඇවිත් මීටරය පරික්ෂා කරලා දෙන්න.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    X, Y kathawa mehemai.

    oyalage gedara meter eka X saha anik meter eka Y kiyala gaththoth bill dekakne enne. ethakota e bill deka hadenne units gaana bedila gihilla hinda bill deke ekathuwa ara X + Y dekama ekathu unama ena units gaanata hadena bill ekata wada godak adui.

    දැන් වෙනම මීටරයක් අපි ඉල්ලුම් කරන්න නම් අපේ ගෙදර මුලිකයා ඉන්න ඔනේද ? නැත්නම් අපිට වුනත් ඒ දේ ඉල්ලුම් කරන්න පුලුවන් ද ?
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    mage laga nam oya jathiye KWh meter ekak thiyenawa. oyata ona nam man meka wikunnam Rs 3500 kata.

    වෙනම මීටරයක් ඉල්ලුම් කරන්න හිතාගෙන ඉන්නේ අයියේ ඒ හින්දා ඕන වෙන එකක් නැති වෙයි මම හිතන්නේ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් වෙනම මීටරයක් අපි ඉල්ලුම් කරන්න නම් අපේ ගෙදර මුලිකයා ඉන්න ඔනේද ? නැත්නම් අපිට වුනත් ඒ දේ ඉල්ලුම් කරන්න පුලුවන් ද ?

    oya thaama electricity bord ekata katha kale nadda,:frown:
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මීටර්යක් කඩෙන් ගෙනත් හයි කරන්නකො.. ඔය ඕන තරම් තියෙන්නෙ.. මං යාලුවෙක්ගෙ ගෙදරට සතියකට කලින් හයි කරලා දුන්නා.. එයාලගෙ ගෙදර උඩ තට්ටුවෙ වෙනම පවුලක් ඉන්නෙ.. උඩ කෑල්ල රෙන්ට් කරලා.. ඉතිං බිල ගෙවන එක ප්‍රශ්නයක් වෙන නිසා වෙනම මීටර් එකක් හයි කරලා දුන්නා.. වතුර මීටර් එකකුත් හයි කලා..:yes:

    Analog / Digital දෙකම විකුණන්න තියෙනවා..:yes:


    මේ ක්‍රමයමයි අද දවල් වේලා අන්කල් කෙනෙක් ඇවිත් අම්මාට කියලා තිබ්බේ, මෙකෙන් අපිට වාසියක් වෙනවා ද ? අමතර මීටරයට වෙනම බිලක් එන්නේ නැති හින්දා එකම යුනිට් මට්ටමෙන් ම ගාන හැදෙන හින්දා අපිට පාඩුවක් වෙයි ද ? මෙකෙන් වාසියක් ද වෙන්නේ අපිට අවාසියක් ද ?
     

    kingdewi

    Well-known member
  • බිල ගෙව්වාට පස්සේ මේ ගැන පැමිණිලි කලාම ඒ ගැන ඉක්මණින්ම පියවර ගන්නවා ද ? නැත්නම් කොයි තරම් කාලයක් යයි ද ඒ අය ගෙදරට ඇවිත් මීටරය පරික්ෂා කරලා දෙන්න.

    mage නම් මාස 2 ක් ගියා :yes:
     

    kingdewi

    Well-known member
  • මේ ක්‍රමයමයි අද දවල් වේලා අන්කල් කෙනෙක් ඇවිත් අම්මාට කියලා තිබ්බේ, මෙකෙන් අපිට වාසියක් වෙනවා ද ? අමතර මීටරයට වෙනම බිලක් එන්නේ නැති හින්දා එකම යුනිට් මට්ටමෙන් ම ගාන හැදෙන හින්දා අපිට පාඩුවක් වෙයි ද ? මෙකෙන් වාසියක් ද වෙන්නේ අපිට අවාසියක් ද ?

    විදුලි බිල පැත්තෙන් වාසියක් නෑ නේ ඔයාට ?
    එහෙම වෙන්න නම් ගේ ඇතුලෙන් උඩතට්ටුවට යන සම්බන්ධතාව ස්ථිරවම වහලා පිටින් පඩිපෙලක් දාන්න ඕනලු .ඒවගේම නව සම්බන්ධතාවකට ගෙවන්න ඕන ගාස්තුවත් ගෙවන්න ඕන ලු
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මම දැනුයි ඔයාගෙ ගෙදර බිල් එකට ආපු ගාණ දැක්කෙ.. ඔයාලගෙ ගෙදර A/C එකක් පාවිච්චි කරනවද..? නැත්නම් රෙන්ට් එකට දීපු කෑල්ලෙ ඉන්න අයවත්.. එහෙම නම් ඔය ගාණ අවුලක් නෑ.. එහෙම පාවිච්චි කරන්නෙ නැත්නම් ඔයාලගෙ විදුලි මීටරේ අවුලක් තියෙනවා.. ඒක විදුලිබල මණ්ඩලයට දන්වන්න.. තවත් එක අවුලක් තියෙනවා.. ඔයාලගෙ ගෙදර ශිතකරණ එහෙම තියෙනවද..? එහෙම තියෙනවා නම් සමහර විට ඒවයෙ Thermostats එක අවුල් ගිහින් වෙන්න පුළුවන්..

    මුලින් ඔයා වෙනම මීටර් එකක් සෙට් කරන්න.. එතකොට ඊළඟ මාසෙ බිල් එක කොහොමද කියලා බලන්න.. කොහොමත් ඒ ගෙදර නැවතිච්ච අය නිකරුනේ විදුලිය අපතේ යවනවා ඇති.. හොඳම වැඩේ මීටර් එකක් සෙට් කරන එක තමා..

    ඔව්, එක තමයි. Thermostats කියන එක Fridge එකේ කොයි හරියේද තියෙන්නේ අපිටම ඒ දේ බලා ගන්න පුලුවන් කම තියෙනවා ද ? Thermostats එක වැඩ නෑ කියලා තේරුම් ගන්නේ කොහොම ද ?
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    ඔව්, ඇත්ත. දැන් අපේ ගෙදරට වෙනම මීටරයක් Electricity Board එකෙන් ඉල්ලුම් කරන්න නම් ගෙදර අයිතිකරු ඉන්න ඔනේද ? අද අපේ ගෙදර අන්කල් කෙනෙක් ඇවිත් ගිහිල්ලා, ඒ අන්කල් කියලා තියෙනවා ඒ අය දන්න Electrician කෙනෙක් ඉන්නවා එයාට කියලා වෙනම මීටරයක් හයි කරලා දෙන්නම් කියලා, හෙට ඇවිත් හදලා දෙන්නම් කිව්වාලු, වෙනම මීටරයක් අපිම දාගන්න එකෙන් අපිට වාසියක් අත් වෙන්නේ නෑ නේ. එකෙන් ම මීටරයක් ඉල්ලුම් කරලා දා ගන්න එකෙන් නේ අපිට වාසියක් වෙන්නේ ? මේක මට පැහැදිලි කරලා දෙන්න.

    Electrician කෙනෙක්ට කියල වෙනම meter එකක් හයිකර ගන්න එකෙන් bill එක අඩු වෙන්නේ නැහැ. එකෙන් එන එකම වාසිය තමයි ඒ අදාල ගෙදර ඉන්න අය units කියක් පාවිච්චි කරනවද කියල මැන ගන්න පුළුවන් එක. ඒ units ගැන අනුව පුළුවන් ඒ යට සාදාරන මුදලක් මුලු bill ඒකට දෙන්න. හොඳම වැඩේ තමයි electricity board එකට ඉල්ලුම් කරලා meter එකක් හයි කර ගන්න එක. එහෙම කලොත් තමයි bill එක අඩු වෙන්නේ.

    Example එකක් විදිහට ගෙවල් දෙකේම සමාන units ගානක් use වෙනවා කියල හිතන්න. meter දෙකක් වෙන වෙනම තිබුනොත්:

    1 වැනි ගෙදර units 175 = bill එක රු. 3683
    2 වැනි ගෙදර units 175 = bill එක රු. 3683

    Total bill = රු.7366

    ගෙවල් දෙකටම් තනි meter එකක් තිබුනොත්:

    ගෙවල් දෙකේ මුළු units ගාන 350 = bill එක රු.12419
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    oya thaama electricity bord ekata katha kale nadda,:frown:

    අද අපේ අම්මා අර ආව අන්කල්ට බිල ගෙවන්න සල්ලි දිලා තිබ්බා, ඉතින් ඒ අන්කල් කිව්වා හෙට වෙන මීටරයක් අරන් දාමු කියලා කිව්වා වෙනම අමතර මීටරයක් ගෙනල්ලා දාන්නයි හදන්නේ, එකෙන් වාසියක් වෙයි ද ? නැද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    විදුලි බිල පැත්තෙන් වාසියක් නෑ නේ ඔයාට ?
    එහෙම වෙන්න නම් ගේ ඇතුලෙන් උඩතට්ටුවට යන සම්බන්ධතාව ස්ථිරවම වහලා පිටින් පඩිපෙලක් දාන්න ඕනලු .ඒවගේම නව සම්බන්ධතාවකට ගෙවන්න ඕන ගාස්තුවත් ගෙවන්න ඕන ලු

    ඒ අන්කල් නම් කියලා තිබ්බේ ඒ එන Unit ගාණ අනුව බලලා අල්ලපු ගෙදර අයගෙන් සල්ලි ගන්න ලූ. මම අම්මාට කිව්වා එහෙම කලාට අපිට වාසියක් වෙන්නේ නෑ කියලා, එහෙනම් දැන් ම කරන්න එපා කියලා කොල් එකක් දෙන්න ද ? අර අන්කල් හෙට දවල් 3 වෙද්දි කෙනෙක් ව ගෙනල්ලා හදන්න ලු යන්නේ.
    ඒත් මට දැන ගන්න ඕනේ දැන් අපේ තාත්තා නැතුව අපිට වෙනම මීටරයක් CEB එකෙන් ඉල්ලුම් කරලා දාගන්න පුලුවන් කම තියෙනවා ද කියලා කියන්න.
     

    kingdewi

    Well-known member
  • ඔව්, එක තමයි. Thermostats කියන එක Fridge එකේ කොයි හරියේද තියෙන්නේ අපිටම ඒ දේ බලා ගන්න පුලුවන් කම තියෙනවා ද ? Thermostats එක වැඩ නෑ කියලා තේරුම් ගන්නේ කොහොම ද ?

    mama danna tharamin nam methendi wenne freezer eke compressure eka off wenne nathuwa digatama wada karana ekai.
    ekanam ithin sadden aduraganna puluwan ne :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අද අපේ අම්මා අර ආව අන්කල්ට බිල ගෙවන්න සල්ලි දිලා තිබ්බා, ඉතින් ඒ අන්කල් කිව්වා හෙට වෙන මීටරයක් අරන් දාමු කියලා කිව්වා වෙනම අමතර මීටරයක් ගෙනල්ලා දාන්නයි හදන්නේ, එකෙන් වාසියක් වෙයි ද ? නැද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න.

    wenama meter ekak hai kara kiyala ekata wenama bilak enne nahane,
    annex eke kattiya ekata yana unit gaanata gewanna ekaga unada