පෙරේදා අපේ ගෙදර බිල ගෙවද්දි අමතර මීටරයක් දාන්න ඉල්ලුම් කරන ෆොම් එකක් අන්කල් කෙනෙක් ගෙනල්ලා තිබ්බා, මට පුලුවන් විදියට ඒ ෆොම් එක පිරෙව්වා, ඒත් මම දන්නේ නැති තැන් වුනත් තියෙනවා. මේ ෆොම් එකේ පිටු 6ක් තිබ්බාට අපිට පුරවන්න තියෙන්නේ පිටු 2යි.

පෙරේදා අපේ ගෙදර බිල ගෙවද්දි අමතර මීටරයක් දාන්න ඉල්ලුම් කරන ෆොම් එකක් අන්කල් කෙනෙක් ගෙනල්ලා තිබ්බා, මට පුලුවන් විදියට ඒ ෆොම් එක පිරෙව්වා, ඒත් මම දන්නේ නැති තැන් වුනත් තියෙනවා. මේ ෆොම් එකේ පිටු 6ක් තිබ්බාට අපිට පුරවන්න තියෙන්නේ පිටු 2යි.

ithuru hathare monada thiyanne![]()

ඔව්, අල්ලපු ගෙදර කුලියට දීලා තියෙන ගේ මිටරයත් වැඩ කරන්නේ අපේ මිටරයේමයි. එකයි මෙතන තියෙන ප්රධානම ප්රශ්නය වේලා තියෙන්නේ,
ඔව්, ඇත්ත, මම ලගදිත් දැක්කා වතුර උණු කරන්නත් ඒ අය ග්රිසරයක් පාවිච්චි කරනවා. නිකන් හින්දා ඒ අය ඕනෑවට වඩා පාවිච්චි කරනවා.
ලක්ෂයක් ගන්නවා නම් අයියේ මේ බිල ඒ තරම් ප්රශ්නයක් වෙන එකක් නෑ නේද. මාසේට රු. 9000 යි ගන්නේ.
ඒ දේ බලා ගන්න නම් ඒ ගැන දැනුමක් තියෙන කෙනෙක් ඉන්නම ඕන වෙනවා නේ.
ඉල්ලුම් පත පුරවාලා රැ2000 ගානක් බැංකුවට ගෙවල රිසිට් එකත් එක්ක දෙන්න ඔනේ සතියකින් විතර එනවා බලන්න 

මීටරේ අවුල්ද කියලා බලන්න, විදුලි බල මණ්ඩලේට, 1200ක් වගේ ගාණක් ගෙවන්න ඕනා..... වැඩක් නම් නෑ ඉතින්.... ඈවිල්ලා බලලා, මීටරේ අවුලක් නෑ කියලා යනවා..... අයියෝ සල්ලි තමා එතකොට......![]()
මේයාලා උයන්නෙත් හොට් පේලේටි ගහනවා ඇති රයිස් කුකර් ,හිටර් ,හයි වොල්ට් බල්බ් ,ෆැන් ලිම්ට් එකක් නෑනේ ලයිට් බිල එයාලා ගෙවන්නේ නෑනේ . උඩ වෙනම වයරින් කරන්න ඔනේ ,වෙනම නිවසක් කියලා ඔප්පු කරන්න උඩට වෙනම වැසිකිලියක් තියෙන්න ඔනේඉල්ලුම් පත පුරවාලා රැ2000 ගානක් බැංකුවට ගෙවල රිසිට් එකත් එක්ක දෙන්න ඔනේ සතියකින් විතර එනවා බලන්න
![]()
අල්ලපු ගෙදර කියන්නේ දැන් උඩ නිවසට ලයිට් ගන්න හින්ද ඔයාලා ඉන්න යට නිවස තමයි අසල් වැසි නිවස ලයිට් බිලේ තියෙනවා එකවුන්ට් නම්බර් එක එක දාන්න
![]()
එකලා කියන්නේ ලයිව් වයර් එකක පමන සබ්බන්ද වන නිවාස වලට එකලා තමයි එන්නේ ගෙදරලයින් එකේ වයර් එකකින් නේද සම්බන්ධ වෙලා තියෙන්නේ එ කියන්නේ එකලා .
1 30A mihi kandu 0.30A (meka hariyata sure ne )
විදුලි බුබුලු ගනන = බල්බ් ගාන (අලුත් වයරින් එකේ )
විදුලි පංකා = සිලිං ෆැන් ගාන
විදුලි කිලක (5A) =පල්ග් පොයින්ට් (ටිවි ,සෙට් එකට වගේ බඩු සම්බන්ද වන)
,, (15A) = ,, ,, විදුලිය වැඩියෙන් යන ෆිඡ් ,අයන් එක ,වගේ ව්දුලි උපකරන සම්බන්ධ වන පල්ග් පොයින්ට්
බමන ධාරිතාව කියන්නේ වතුර මොටර් විදුලි මොටර් කි වොට් අගය
welder nam nea ne
4 වෙනි එකතමයි අවුල මේකට තිබුව එකම දාන්න ඔනෙ වගේ .දැන් බිලේ ගිනුම් අංකය
ගෙදර වයරින් කරන එක්කෙනාට කිව්ව නම් මෙක පුරවන්න කියා දෙනවා
මම ලගදි වෙනම ගත්ත ලයින් එකට 16000 ක් ගියා
මේ මාසයේදි ගෙදර ලයිට් බිල හිතන්නවත් බැරි මට්ටමටම වැඩි වේලා.
![]()
Rs. 6623.40
Unit : 235
apitath oya case eka awa, EB eketa gihin kathakalama kiuwe bila dala thiyenne 2months walata kiyala, e kiyanne giyamase bill ekai me mase bill ekai ekathuwa( for 60 days), eth gewanna ona me mase gana witharai, poddak balanna bill eka hadala thiyana period eka.
මේ ෆොම් එක පුරවලා අපි ග්රාමසේවකට දෙන්න ඕනේ නේ. ඊට පස්සේ ග්රාමසේවක මහත්තයාට දුන්නාට පස්සේ අපි කාට ද දෙන්න ඕනේ ? කාට ද රු. 2000 ක් දෙන්න ඕනේ ?
ග්රාමසේවක සහතික කලාට පස්සේ ප්රදේශිය විදුලි බල මන්ඩල කාර්යාලයට බාර දෙන්න .එතනින් එකවුන්ට් නම්බර් එකක් දෙනවා එකට තමයි සල්ලි දාන්න (2000)ඔනේ ඊට පස්සේ ගෙදරට ඇවිත් ලයින් එකේ දුර මැනගෙන යනවා .ආයේ එතනින් ඔයාලට කොල් කරලා කියනවා සම්බන්ධතා ගාස්තුව කියද කියලා එකත් ගෙවලා රිස්ට් එක දුන්නට පස්සේ සති 2කින් විතර ඇවිත් මිටරය හයි කරනවා
විදුලි ගාස්තු වැඩි වෙන්න කලින් හැදුවා නම් හරි නැත්නම් මේ යුනිට් ගාණට 15,000 ටත් වඩා වැඩි වෙනවා ලු නේ.
මේ ෆොම් එකට මම ඇතුල් කලේ තාත්තාගේ විස්තර , හැබැයි තාත්තා ලංකාවේ නෑ, ඒක ප්රශ්නයක් වෙන එකක් නෑ නේ. අනික මේ ෆොම් එකේ තාත්තාගේ හැදුනුම් පතේ පිටපතක් ඕන වෙනවා නේ. කලින් මාසයේ විදුලි බිල්පතක පිටපතක් ඕන වෙනවා ද ?
තාත්තම ඔනේ නෑ අලුත් මිටරයට ගෙදර වෙන කෙනෙක් ගේ නමට ගන්නකලින් මාසයේ විදුලි බිල්පතක පිටපතක් ඉල්ලා තියෙද?තාත්තම ඔනේ නෑ අලුත් මිටරයට ගෙදර වෙන කෙනෙක් ගේ නමට ගන්න
![]()
මේ වගේ ප්රශ්නයක් අහලා තියෙන හින්දායි මම ඇහුවේ.
කොහොමත් මම දැන් තාත්තාගේ නම පුරවලා ඉවරයි. අම්මාගේ නම දැම්මේ නැත්තේ අම්මාට එහාට මෙහාට මේ වගේ වැඩ වෙනුවෙන් මහන්සි වෙන්න බැරි හින්දායි. තාත්තාගේ නම දැම්ම එක ප්රශ්නයක් වෙන එකක් නැති වෙයි නේ.
aulak ne kalin bill eke copy ekak danna
![]()
මේ වගේ ප්රශ්නයක් අහලා තියෙන හින්දායි මම ඇහුවේ.
කොහොමත් මම දැන් තාත්තාගේ නම පුරවලා ඉවරයි. අම්මාගේ නම දැම්මේ නැත්තේ අම්මාට එහාට මෙහාට මේ වගේ වැඩ වෙනුවෙන් මහන්සි වෙන්න බැරි හින්දායි. තාත්තාගේ නම දැම්ම එක ප්රශ්නයක් වෙන එකක් නැති වෙයි නේ.

කවදාවත් ලයිට් බිලටත් එක්ක කුලිය ගන්න එපා... අනිවා කුලියට ඉන්න උන් ගේම දෙනවා... බිල උන්ටම ගෙවන්න කියන්න...

