·
ලලිතසිරි ගුණරුවන් කියන බුම්මැට්ටා ලයිට් රේල්වේ එක ගැන ජනාධිපතිවරයාට කරන අපූරු පැහැදිලි කිරීමක් දැක්කා. LRT එකට එරෙහිව මිනිහා ගෙන එන ප්‍රධානම තර්කය තමයි LRT එකට බඩු පටවන්න බෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියන එක.
ඉස්සෙල්ලම මිනිහට ලයිට් රේල්වේ එකක් සහ සාමාන්‍ය දුම්රිය මාර්ගයක් අතර වෙනස කවුරු හරි කියලා දෙන්න වෙනවා. ලෝකේ හැම රටකම LRT එකක් හදන්නේ නගරබද ප්‍රවාහන තදබදයට විසඳුමක් ලෙස මිසක් නාට්ටාමි ලයින් එකට බඩු අදින්න නෙමෙයි.
මම එංගලන්තයේ ඇතුළු යුරෝපයේ රටවල් 12 ක විතර ලයිට් රේල්වේ වල, අන්ඩග්‍රවුන්ඩ් වල ගිහිල්ල තියනවා. ඒ හැම රටකම LRT එක යන්නේ එක්කෝ පොළව යටින්, එක්කෝ පොළව උඩින්, එක්කෝ දෙවිදියකම සම්මිශ්‍රණයක් විදියට. මිනිහා කියන විදියට ලෝකේ කිසිම රටක පාර මට්ටමට රේල් ගේට්ටු දාගෙන LRT දුවන්නේ නෑ.
දැන් ඔය අටකලන්පන්න ගහලා සාධාරණීකරණය කරන්න හැදුවට LRT එක නවත්තන්න ප්‍රධාන හේතුව තමයි ඕකෙන් කොමිස් කුට්ටියක් ගරා ගන්න බැරිවීම සහ ඕක හැදුවා කියලා උන්ගේ පන්තියේ උන්ට කිසිම ප්‍රයෝජනයක් නැතිවීම.
එහෙම නැතුව කොළඹ මැද්දේ මෙලෝ සසරක් නැතුව තඩි කණුවක් හදලා ලයිට් පත්තුකර කර ඉන්න රාජපක්ෂලා LRT එකේ ඵලදායිතාවය සලකලා බලලා ඔය ව්‍යාපෘතිය කැන්සල් කරා කිව්වට මම හිතන්නෑ 69 ලක්ෂෙ දාර බයියෙක්වත් විශ්වාස කරයි කියලා.
මුහුනු පොතෙන් උපුටා ගැනීමකි.