ලයිට් රේල්වේ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    ·
    ලලිතසිරි ගුණරුවන් කියන බුම්මැට්ටා ලයිට් රේල්වේ එක ගැන ජනාධිපතිවරයාට කරන අපූරු පැහැදිලි කිරීමක් දැක්කා. LRT එකට එරෙහිව මිනිහා ගෙන එන ප්‍රධානම තර්කය තමයි LRT එකට බඩු පටවන්න බෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියන එක.
    ඉස්සෙල්ලම මිනිහට ලයිට් රේල්වේ එකක් සහ සාමාන්‍ය දුම්රිය මාර්ගයක් අතර වෙනස කවුරු හරි කියලා දෙන්න වෙනවා. ලෝකේ හැම රටකම LRT එකක් හදන්නේ නගරබද ප්‍රවාහන තදබදයට විසඳුමක් ලෙස මිසක් නාට්ටාමි ලයින් එකට බඩු අදින්න නෙමෙයි.
    මම එංගලන්තයේ ඇතුළු යුරෝපයේ රටවල් 12 ක විතර ලයිට් රේල්වේ වල, අන්ඩග්‍රවුන්ඩ් වල ගිහිල්ල තියනවා. ඒ හැම රටකම LRT එක යන්නේ එක්කෝ පොළව යටින්, එක්කෝ පොළව උඩින්, එක්කෝ දෙවිදියකම සම්මිශ්‍රණයක් විදියට. මිනිහා කියන විදියට ලෝකේ කිසිම රටක පාර මට්ටමට රේල් ගේට්ටු දාගෙන LRT දුවන්නේ නෑ.
    දැන් ඔය අටකලන්පන්න ගහලා සාධාරණීකරණය කරන්න හැදුවට LRT එක නවත්තන්න ප්‍රධාන හේතුව තමයි ඕකෙන් කොමිස් කුට්ටියක් ගරා ගන්න බැරිවීම සහ ඕක හැදුවා කියලා උන්ගේ පන්තියේ උන්ට කිසිම ප්‍රයෝජනයක් නැතිවීම.
    එහෙම නැතුව කොළඹ මැද්දේ මෙලෝ සසරක් නැතුව තඩි කණුවක් හදලා ලයිට් පත්තුකර කර ඉන්න රාජපක්ෂලා LRT එකේ ඵලදායිතාවය සලකලා බලලා ඔය ව්‍යාපෘතිය කැන්සල් කරා කිව්වට මම හිතන්නෑ 69 ලක්ෂෙ දාර බයියෙක්වත් විශ්වාස කරයි කියලා.

    මුහුනු පොතෙන් උපුටා ගැනීමකි.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    meeharak ponn*yek bayyontama hari yana wal ballek gunaruwan kiyanne!! naaki hatta tawa awurudu tikakin marila yay apita tamai paya gaanak paree inna wenne kolambata enna!!
     
    • Like
    Reactions: reddeckuka

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    U e kiyanne lrt ekada naththan ara homagamata kanu uda hadanna hadapu railway project ekada bn? Homagamata vinadi 5ida 10ida kalin enna vitharai puluwan kiyanne. Mt okkoma kathawa nan balanna bariuna... :(
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    ප්‍රොජෙක්ට් දෙකක් තියෙනවා,එකක් කැළනිවැලි expand එක,අනිත් එක බත්තරමුල්ල (මලබේ) කොළඹ LRT ප්‍රොජෙක්ට් එක
    මෙය මෙතන කතා කරන්නේ මාකුඹුර වෙනකන් කනුමති හදන්න හදපු කැලණිවැලි ප්‍රකජෙක්ට් එක ගැන
    කොහොමත් මිනිහා කියන කතාව තේරුමක් නැහැ,මිනිස්සුන්ගේ ගමනාගමනය පහසු කිරීම මූලික කරගත් එකකට
    භාන්ඩ ප්‍රවාහන මඟුලක් කියලා නාගන්නවා
    කැළනිවැලි එක කනු මතින් කෙසේ වෙතත් ද්විත්ව දුම්රිය මාර්ගයක් කලානම්
    එක කොච්චියක් එනකන් අනිත් එක නවත්තගෙන ඉන්න කාලය හරි ඉතුරු වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එක ෆේක් බස්සල ගු ඇන් පි ගොන් බඩු ලයිට් රේල් හදන්ඩ ෆුල් ට්‍රයි එක, හිතාගෙන ඇති රටේ මිනිස්සු ලයිට් රේල් නැතුව අසහනෙන් ඉන්නෙ කියල... :lol: :lol: :lol: :lol:
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    එක එක ෆේක් බස්සල ගු ඇන් පි ගොන් බඩු ලයිට් රේල් හදන්ඩ ෆුල් ට්‍රයි එක, හිතාගෙන ඇති රටේ මිනිස්සු ලයිට් රේල් නැතුව අසහනෙන් ඉන්නෙ කියල... :lol: :lol: :lol: :lol:
    මචන් හොඳ දේ අගයපන් වැරදි දේ වැරදී කියපන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් හොඳ දේ අගයපන් වැරදි දේ වැරදී කියපන්...
    මොකක්ද හොද දේ බිලියන 2.5ක් වියදම් කරල අපේ ටවුමෙ ඉදන් කොලබට ලයිට් රේල්ද??? අපිට නම් එහෙම උවමනාවක් නැත..
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    එක එක ෆේක් බස්සල ගු ඇන් පි ගොන් බඩු ලයිට් රේල් හදන්ඩ ෆුල් ට්‍රයි එක, හිතාගෙන ඇති රටේ මිනිස්සු ලයිට් රේල් නැතුව අසහනෙන් ඉන්නෙ කියල... :lol: :lol: :lol: :lol:
    [/QUO
    සීරාවටම LRT, BRT මුකුත් එපා. මයිනාටයී, ස' ටයී ගත්ත ණය ගෙවන්න කියපන්. අපි පයින් යන්නම්, නැත්නම් මුන් තව ණය අරගෙන ඔවත් හදයී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සීරාවටම LRT, BRT මුකුත් එපා. මයිනාටයී, ස' ටයී ගත්ත ණය ගෙවන්න කියපන්. අපි පයින් යන්නම්, නැත්නම් මුන් තව ණය අරගෙන ඔවත් හදයී.
    ඇයි බන් උබේ පොන්සි රනිල වරාය චීනට විකුනල ඒ ණය හිලවු කරා කියල උබල කිය කියා උන්නෙ අහවල් දේටද ආයෙ ගෙවන්නෙ?????
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මොකක්ද හොද දේ බිලියන 2.5ක් වියදම් කරල අපි ටවුමෙ ඉදන් කොලබට ලයිට් රේල්ද??? අපිට නම් එහෙම උවමනාවක් නැත..
    සීරාවටම LRT, BRT මුකුත් එපා. මයිනාටයී, ස' ටයී ගත්ත ණය ගෙවන්න කියපන්. අපි පයින් යන්නම්, නැත්නම් මුන් තව ණය අරගෙන ඔවත් හදයී.
     
    • Like
    Reactions: kasunkaru

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එක එක ෆේක් බස්සල ගු ඇන් පි ගොන් බඩු ලයිට් රේල් හදන්ඩ ෆුල් ට්‍රයි එක, හිතාගෙන ඇති රටේ මිනිස්සු ලයිට් රේල් නැතුව අසහනෙන් ඉන්නෙ කියල... :lol: :lol: :lol: :lol:

    විමලේ නං උබේ තට්ටන් මැදින් ලයිට් රේල්වේ නිතරම පදිනවා ඇති. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විමලේ නං උබේ තට්ටන් මැදින් ලයිට් රේල්වේ නිතරම පදිනවා ඇති. :lol:
    උබලගෙ ගු ඇන් පි ගොන් වඩු වගේ කියල හිතුවද???? ඇත්තට ඇයි බන් උබලගෙ උන් වද??? බලපn උබලගෙ රනිලයි සජියයි දෙන්නම වදයිනෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ·
    ලලිතසිරි ගුණරුවන් කියන බුම්මැට්ටා ලයිට් රේල්වේ එක ගැන ජනාධිපතිවරයාට කරන අපූරු පැහැදිලි කිරීමක් දැක්කා. LRT එකට එරෙහිව මිනිහා ගෙන එන ප්‍රධානම තර්කය තමයි LRT එකට බඩු පටවන්න බෑ. ඒ නිසා ඒක වැඩක් නෑ කියන එක.
    ඉස්සෙල්ලම මිනිහට ලයිට් රේල්වේ එකක් සහ සාමාන්‍ය දුම්රිය මාර්ගයක් අතර වෙනස කවුරු හරි කියලා දෙන්න වෙනවා. ලෝකේ හැම රටකම LRT එකක් හදන්නේ නගරබද ප්‍රවාහන තදබදයට විසඳුමක් ලෙස මිසක් නාට්ටාමි ලයින් එකට බඩු අදින්න නෙමෙයි.
    මම එංගලන්තයේ ඇතුළු යුරෝපයේ රටවල් 12 ක විතර ලයිට් රේල්වේ වල, අන්ඩග්‍රවුන්ඩ් වල ගිහිල්ල තියනවා. ඒ හැම රටකම LRT එක යන්නේ එක්කෝ පොළව යටින්, එක්කෝ පොළව උඩින්, එක්කෝ දෙවිදියකම සම්මිශ්‍රණයක් විදියට. මිනිහා කියන විදියට ලෝකේ කිසිම රටක පාර මට්ටමට රේල් ගේට්ටු දාගෙන LRT දුවන්නේ නෑ.
    දැන් ඔය අටකලන්පන්න ගහලා සාධාරණීකරණය කරන්න හැදුවට LRT එක නවත්තන්න ප්‍රධාන හේතුව තමයි ඕකෙන් කොමිස් කුට්ටියක් ගරා ගන්න බැරිවීම සහ ඕක හැදුවා කියලා උන්ගේ පන්තියේ උන්ට කිසිම ප්‍රයෝජනයක් නැතිවීම.
    එහෙම නැතුව කොළඹ මැද්දේ මෙලෝ සසරක් නැතුව තඩි කණුවක් හදලා ලයිට් පත්තුකර කර ඉන්න රාජපක්ෂලා LRT එකේ ඵලදායිතාවය සලකලා බලලා ඔය ව්‍යාපෘතිය කැන්සල් කරා කිව්වට මම හිතන්නෑ 69 ලක්ෂෙ දාර බයියෙක්වත් විශ්වාස කරයි කියලා.

    මුහුනු පොතෙන් උපුටා ගැනීමකි.

    Lejjawe behe bang, mee wahe meeharakek mehema kathawak kiyanawkota,
    oo kiyanwa, oken winadi 5i lu ithiri wenne, oka nikamma nikan railyway master kenekdo kohedo. kiyana moda katha ekka,.

    මොකක්ද හොද දේ බිලියන 2.5ක් වියදම් කරල අපේ ටවුමෙ ඉදන් කොලබට ලයිට් රේල්ද??? අපිට නම් එහෙම උවමනාවක් නැත..

    Thwath meeharakek, lin madiya.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබලගෙ ගු ඇන් පි ගොන් වඩු වගේ කියල හිතුවද???? ඇත්තට ඇයි බන් උබලගෙ උන් වද??? බලපn උබලගෙ රනිලයි සජියයි දෙන්නම වදයිනෙ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තෝ වගේ නයට කහින කාලකන්නි සක්කිලිබල්ලෙක් කොහෙද යකෝ LRT එකක වටිනාකමක් දන්නේ. තෝ දන්නේ හැමදාම හවසට $කේ අරින විමල්ගේ ගුපොල්ලේ රහ විතරනේ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ප්‍රොජෙක්ට් දෙකක් තියෙනවා,එකක් කැළනිවැලි expand එක,අනිත් එක බත්තරමුල්ල (මලබේ) කොළඹ LRT ප්‍රොජෙක්ට් එක
    මෙය මෙතන කතා කරන්නේ මාකුඹුර වෙනකන් කනුමති හදන්න හදපු කැලණිවැලි ප්‍රකජෙක්ට් එක ගැන
    කොහොමත් මිනිහා කියන කතාව තේරුමක් නැහැ,මිනිස්සුන්ගේ ගමනාගමනය පහසු කිරීම මූලික කරගත් එකකට
    භාන්ඩ ප්‍රවාහන මඟුලක් කියලා නාගන්නවා
    කැළනිවැලි එක කනු මතින් කෙසේ වෙතත් ද්විත්ව දුම්රිය මාර්ගයක් කලානම්
    එක කොච්චියක් එනකන් අනිත් එක නවත්තගෙන ඉන්න කාලය හරි ඉතුරු වෙනවා
    gunaruwan kiyanne goo kana mol uttek
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ඔව් ඔව් අපි ලින් මැඩියො, උබල මහ බුද්ධිමතුන් ,මාළබේ ඇහැට දැකල නැති තොපිද පකෝ එන්නෙ අපිට කියල දෙන්ඩ.. :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ane pako, ratin pita gihin balanapng,
    puke malebe gena kathakaranne nethiwa. aduma singapore palayang, light rail monawada kiyala balanna, ehe visa free.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝ වගේ නයට කහින කාලකන්නි සක්කිලිබල්ලෙක් කොහෙද යකෝ LRT එකක වටිනාකමක් දන්නේ. තෝ දන්නේ හැමදාම හවසට $කේ අරින විමල්ගේ ගුපොල්ලේ රහ විතරනේ
    ලොල් උදේ ඉදන් මහ රැ වෙනකන් ණයට කහින්නෙ මොකාද කියල හැමෝම දන්නවනෙ ලොල්, ලයිට් රේල් ඔච්චරම වටිනවනම් හදාගන්ඩ තිබ්බනෙ බලේ තිබ්බ කාලෙ ඇයි හදා ගත්තෙ නැත්තෙ අඩුම ගානෙ එකම එක සෙන්ටිමීටරයක්... :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මහ ලොකුවට කයිවාරුව , බලේ තිබ්බ කාලෙ ලයිට් රේල් තියා කානුවක තිබ්බ කුණු ටික ඇදගත්ඩත් බැරි උනා ඒ උනාට දැන් එන්නෙ ලයිට් රේල් හදන්ඩ ලොල්, විලි ලැජජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු..:rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: bambuwathamai