ලයිට් රේල්වේ

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    ලොල් කට උත්තර නැති උනාම ගු ඇන් පි ගොන් බඩු ඔහොම තමයි.. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Umba kiyana de balapangko,
    umbata one , a quialty of life nevei,
    layland bus ekaka hari , CT 100
    වැරදීනම් ඔප්පු කරපන් පොන්ස් විලාප තියන්නෙ නැතුව, :lol: :lol: :lol: :lol: පකෝ අපේ ගම ගැන තොපි දන්නවද මට වඩා... තුම්පනේ ගොන් බඩුනෙ අප්ප අපේ ගම ගැන පොර ටෝක්ස් දෙන්නෙ.. :lol::lol::lol::lol:

    කොලිටි OF ලයිෆ් එකක් එනවද පොන්සියො LRT හැදුවාම, ඕන්න හැමෝටම කාර් එක ගානෙ දෙනව නම් ආන්න කමක් නැ.. නැතුව මේ ණයට අරන් කොච්චියක් අටෝල ඒකෙ ගියම ලයිෆ් එක කොලිටි වෙනව, මොන ගොන්නුද බන් උබල කන්නෙ තණකොලද?????????? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    gona,
    quality of life kiyanne hemotama car ganna eka nevei lin mediya
    quality of life kiyanne, hematama LRT eke yanna puluwan level ekata rata diyunu karana eka,.

    ehema beluwoth USA/NY wla hemotama car thieyenada?
    unta car one nehe, mokada unge metro system eka pattama developed.

    umba wage, kele inna lin mediyekta, quality of life kiyane car thama.
    ane keels ponnayo
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    උඹ වගේ වහල් වෙස බඩු වලට මොන කාර් ද පොන්ස්? 😂😂😂

    රට දියුණු කරන්න නම් මොකා උනත් කරන්න ඕන රටේ දේශීය නිෂ්පාදන අපනයනය වැඩි කරන්න factory දාල උඹල වගේ ගෙවල් වලට වෙලා නෙට් එකෙන් රට හදන වෙස බඩු ටික අල්ලන් ගිහින් දන්න ඕන චිනේ වගේ දවසට පැය 18ක් විතර වැඩ කරන්න.

    1602525888974.jpeg

    Foxconn stops payments, uses nets to curb suicides

    උඹල තමයි නිදහස් අද්‍යාපනය රටේ තිබිලත් මී හරක් වගේ නාකි වෙලා මහපොළවට බරක් වෙවී ඉන්නගමන් බෝක්කු උඩ ගංජා ගගහ පොන් එකෙන් රට හදන අපතයෝ.
     
    • Like
    Reactions: mmrizmy

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    @erozan
    උඹල තමයි නිදහස් අද්යාපනයක් රටේ තිබිලත් මී හරක් වගේ නාකි වෙලා මහපොළවට බරක් වෙවී ඉන්නගමන් බෝක්කු උඩ ගංජා ගගහ පොන් එකෙන් රට හදන අපාතයෝ.

    :LOL: :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: RandomGuy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gona,
    quality of life kiyanne hemotama car ganna eka nevei lin mediya
    quality of life kiyanne, hematama LRT eke yanna puluwan level ekata rata diyunu karana eka,.

    ehema beluwoth USA/NY wla hemotama car thieyenada?
    unta car one nehe, mokada unge metro system eka pattama developed.

    umba wage, kele inna lin mediyekta, quality of life kiyane car thama.
    ane keels ponnayo
    හැමෝම කොහොමද බූරුවො LRT එකේ වැඩට යන්නෙ???? අඩුම ගානෙ කොලඹ දිස්ත්‍රික්කෙ උන්ටවත් යන්ඩ බැනෙ, ඉතින් කොහොමද හැමෝම වෙන්නෙ?????? හැමෝම නෙමේ 2000කට විතරයි පුලුවන්.. ඒ දෙදාහට කොලිටි ඔෆ් ලයිෆ් වෙයි රටේ අනිත් උන්ට හුලන් තමයි ඩොලර් බිලියන 2.5ක් යට කරල 2000කට කොලිටි කරාම හරිද???? එහෙමද ආස??? උබේ පුතානෝ එහෙමද කරන්නෙ????

    උඹ වගේ වහල් වෙස බඩු වලට මොන කාර් ද පොන්ස්? 😂😂😂

    රට දියුණු කරන්න නම් මොකා උනත් කරන්න ඕන රටේ දේශීය නිෂ්පාදන අපනයනය වැඩි කරන්න factory දාල උඹල වගේ ගෙවල් වලට වෙලා නෙට් එකෙන් රට හදන වෙස බඩු ටික අල්ලන් ගිහින් දන්න ඕන චිනේ වගේ දවසට පැය 18ක් විතර වැඩ කරන්න.

    View attachment 96757
    Foxconn stops payments, uses nets to curb suicides

    උඹල තමයි නිදහස් අද්‍යාපනය රටේ තිබිලත් මී හරක් වගේ නාකි වෙලා මහපොළවට බරක් වෙවී ඉන්නගමන් බෝක්කු උඩ ගංජා ගගහ පොන් එකෙන් රට හදන අපතයෝ.
    මම ගැන දන්නව වගේ කියෝනව, නිදහස් අධයාපනයෙන්ද පොන්ස් උබ පේන කියන්ඩ ඉගෙන ගත්තෙ, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    හැමෝම කොහොමද බූරුවො LRT එකේ වැඩට යන්නෙ???? අඩුම ගානෙ කොලඹ දිස්ත්‍රික්කෙ උන්ටවත් යන්ඩ බැනෙ, ඉතින් කොහොමද හැමෝම වෙන්නෙ?????? හැමෝම නෙමේ 2000කට විතරයි පුලුවන්.. ඒ දෙදාහට කොලිටි ඔෆ් ලයිෆ් වෙයි රටේ අනිත් උන්ට හුලන් තමයි ඩොලර් බිලියන 2.5ක් යට කරල 2000කට කොලිටි කරාම හරිද???? එහෙමද ආස??? උබේ පුතානෝ එහෙමද කරන්නෙ????

    gono, thoge oya 2000 thiyagangn puke
    umbalamane oya suwaseriya genakota, epa kiyala merune
    e wage thama
    umba danna quality of life,
    kele inna umbata mokatada bang quality of life, umbata gahak yata rena gamang, mahindage photo ekata wandhinna thibbanam ethine.
    ohomma hitapang, LRT wedak nehe umbala innakan
     
    • Like
    Reactions: BuLaTha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gono, thoge oya 2000 thiyagangn puke
    umbalamane oya suwaseriya genakota, epa kiyala merune
    e wage thama
    umba danna quality of life,
    kele inna umbata mokatada bang quality of life, umbata gahak yata rena gamang, mahindage photo ekata wandhinna thibbanam ethine.
    ohomma hitapang, LRT wedak nehe umbala innakan
    සුවසැරිය ගෙනාව නැ මෝදි දුන්න කියපන් , මෝදි දුන්න මොකටද කියල උබලට අමතක උනාට යාන්තන් පාදෙනිය මහත්තය නිසා සිහලුන්ගෙ ජොබ් ටික බේරුනා, උබලගෙ රනිල් පොන්සිය කරන්ඩ ගිය ඒව ගැන නම් කියව්න්ඩ එන්ඩම එපා ...උගෙ කෙරුවාවෙ හොදකම නිසාමනෙ තිරිසන් බල්ල ආසනෙත් පැරදිලා ගෙදරම ගියෙ...

    2000 තාමයි උපරිම ඕකෙ යන්නෙ , උබට නෑ කියන්ඩ බැ, කොලඹ දිස්තික්කෙ උන්ටවත් ඕකෙන් ප්‍රයෝජනයක් නැ, ප්‍රයෝජනය ගන්ඩ පුලුවන් තලාහේන මාලබේ සහ අවට අයට, ඕන නම් 2000ක් ඉදි ඔච්චර තමයි..පුලුවන්නම් එහෙම නෙමේ කියල ඔප්පු කරපන්...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හැමෝම කොහොමද බූරුවො LRT එකේ වැඩට යන්නෙ???? අඩුම ගානෙ කොලඹ දිස්ත්‍රික්කෙ උන්ටවත් යන්ඩ බැනෙ, ඉතින් කොහොමද හැමෝම වෙන්නෙ?????? හැමෝම නෙමේ 2000කට විතරයි පුලුවන්.. ඒ දෙදාහට කොලිටි ඔෆ් ලයිෆ් වෙයි රටේ අනිත් උන්ට හුලන් තමයි ඩොලර් බිලියන 2.5ක් යට කරල 2000කට කොලිටි කරාම හරිද???? එහෙමද ආස??? උබේ පුතානෝ එහෙමද කරන්නෙ????

    මම ගැන දන්නව වගේ කියෝනව, නිදහස් අධයාපනයෙන්ද පොන්ස් උබ පේන කියන්ඩ ඉගෙන ගත්තෙ, :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    උඹ වගේ 8 පාස් ඉංගිරිසි අකුරක් කියවගන්න බැරි අපතයෙක්ට Phd තියෙනවා කියලද අපිට කියන්න හදන්නේ පොන්ස්? 🤣🤣🤣🤣

    උඹ හිතන්නේ උඹ වගේ බලු බෙටි වලට අපිව අන්දන්න පුළුවන් කියලද මේකට ඇවිල්ල?
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    රටක් දියුණු වෙනව කියන්නෙ, දුප්පතුන් කාර් වල යන එක නෙවි, පොහොසතුන් පොදු ප්රවාහන සේවය භාවිතාකරන එක.
    හෙමෝටම කාර් පදින්න පාරවල් කොච්චර පලල් වෙන්න ඕනද? ඒ හා සම්බන්ද කොච්චර දේවල් වැඩි වෙන්න ඕනද?
    එන්ගලන්තය, සිංගප්පූරුව වගෙ රටවල් ගත්තම ඉහල මාධ්‍යම පන්තියේ මිනිස්සු භාවිතා කරන්නෙ පොදු දුම්රිය සේවය. මැද පෙරදිග අරාබි රටවල් වල එහෙම පොදු දුම්රිය සේවයක් නැත, ඔවුන්ට තෙල් සල්ලි තිබුනත් පලමු ලොකයෙ රටක් වීමට නොහෙකි ඔවුන්ගේ ආකල්ප නිසාද ?
    මෙතන එක එක දේශපාලන පක්ෂ වලට කඩේ යන සම්බන්දව නෙවි, රටේ දියුණුව ගෙන හිතන අයට මොකක්ද හිතෙන්නෙ?
     
    • Like
    Reactions: mmrizmy

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය මොන මගුලක් හරි ඉක්මනට හැදෙන එකනේ වෙන්න ඕනේ... මොකද තවත් ඉන්න ඉන්න තව තව ප්‍රශ්න වැඩි වෙන එක මිසක් අඩු වෙන්නේ නෑනේ.... ඒ අතින් පාලකයන්ගේ තීරන ගැනීම නම් අන්තිමයි..... :no::no::no:
     
    • Like
    Reactions: sathmal

    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    මොකක්ද හොද දේ බිලියන 2.5ක් වියදම් කරල අපේ ටවුමෙ ඉදන් කොලබට ලයිට් රේල්ද??? අපිට නම් එහෙම උවමනාවක් නැත..

    Munta baiyo kiyannae nikanda. Nedakin Keells ponna baiya
     
    • Haha
    Reactions: mmrizmy