ලොකු ගස් ඉවත්කරන්න Boom (Help)

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??
    ලයිට් වයර් එකේ රබර් ආවරණේ නැත්නම් ලයින් එක ඕෆ් කරන්න වෙනවා නේද මචන්? 33000වගේ ලයින් එකක් නම් වයර් එක වටේ අඩි කීපයක් ෆීල්ඩ් එක තියනවා කියලා මම අහලා තියනවා. මේ ගැන හොයලා බලලා කරපන්.

    දැන් උබ ඔය ගස් කපලා ලිපේ දාන්නෙ නෑනේ. උබට ඕවගෙන් වැඩකුත් නෑනේ. දැන් කවුරුත් ගස් කපන මිනිස්සුන්ට සල්ලි ගෙවලා ගස් කපන්නෙ නෑ. දැන් ඉන්නවා වතුවලට ඇවිත් ගස් කපාගෙන යන මිනිස්සු. උන් ඇවිත් ගහ බලලා ගහටගානකුත් දීලා කපාගෙන යනවා. උන් අරගෙන යන්නේ දරට. මහෝගනීගහ මෝරලා නැත්නම් ලී වලට ගන්න බෑ. ලීවලට ගන්න පුලුවන් නම් උන් ලවාම ඒ ගහ කපාගෙන මෝලකට අරගෙන යන්නත් පුලුවන්.
     
    • Like
    Reactions: Pilot in the Toilet

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    ඔව් මු ඒවගේ ඒවා තමයි කරන්නේ. බුම් එකකුත් තියනව.. ඕනේ නම් කියපන් සෙට් කරලා දෙන්නම්.
    කොහෙද බන් අතුරුදහන් වෙලා හිටියේ මෙච්චරකල් ?
     

    kingxp

    Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    යාළුවනේ පාරක් අයිනේ වත්තක තියන උස පොල් හා මහෝගනී ගස් කිහිපයක් පාරට, ලයිට්/ ටෙලිෆෝන් කම්බි වලට හානි වෙන්නේ නැතුව ඉවත්කර ගන්න ඕන. මේ වැඩේ කරන හොද, පළපුරුදු BOOM තියන අය කවුද ඉන්නේ ??

    අවදානම ගොඩක්ම වැඩි නම් විදුලි බල මණ්ඩලයට කියලා කම්බි ටික බා ගනින් ගස් කපන වෙලාව දාලා විදුලි බල මණ්ඩලයෙන් කම්බි ටික නොමිලෙම බාල දෙනවා උබ කම්බි තියෙද්දි ගස් කපල කම්බි වලට වැටිලා ඩැමේජ් උනොත් ලොකු ගානක් ගෙවන්න වෙනවා
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සෙට් කරන්නම් ... මෙන්න මු සෙට් කරල් දෙන්නම් ඕනේ නම් කියපන්. නියමෙට වැදේ කරල් දෙවි. මගේ යාලුවෙක්.



    කැලේ ගහන යාළුවෝ 🤩