ඔන්න ඉතින් අදත් පොඩි කතාවක් මතක් වුනා..කලින් දාපු එකටත් හොඳ ප්රතිචාර තිබ්බා නේ..දැක්කේ නැති අය මෙතනින් බලා ගන්නකෝ...

අද කතාව මෙහෙමයි..මේකත් අපේ යාලුවෙක්ට වුන වැඩක්..මූ ඉතින් හැමදාම SLIIT එන්නේ ගම්පහට ඇවිල්ලා..( ඇහුවම කියන්නේ නම් ඉතින් ඉන්නේ ගම්පහ කියලා..ඒ වුනාට ඉතින් හූ තුනක විතර දුර ඉන්නේ..) හැමදාම ඉතින් 200 ට (ගම්පහ ඉන්න අය නම් දන්නවා 200 ගැන..200 කියන්නේ බස් ස්ටෑන්ඩ් එකට..ගම්පහ කොළඹ රූට් නම්බර් එක 200..ඒකයි බස් ස්ටෑන්ඩ් එකට 200 කියන්නේ) ඇවිල්ලා පොඩ්ඩක් වල බැහැල එහෙම තමා එන්නේ..ගෙදර යද්දිත් එහෙම තමා ඉතින්..මේක වුනේ මූ ගෙදර යද්දී..200 ඉතින් උදේටයි හවසටයි කෑලි එමටයි..ක්ලාස් යන ඒවයි වැඩට යන ඒවයි පිරිලා..ඔන්න ඉතින් මූත් සුපුරුදු පරිදි හවස 200 ට ආවා..ටිකක් ඉතින් වටයක් දෙකක් ගහද්දි එළකිරි කෑල්ලක් ඉන්නවලු බස් එකක් එනකන්..මූත් ඉතින් ඔන්න ලයින් එකක් දාන්න හිතා ගෙන පොඩි බැල්මක් දැම්මලු..

පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලද්දී මෙන්න බොලේ කෙල්ලත් මූත් එක්ක හිනා වෙලා..දැන් ඉතින් කොල්ලට පට්ටම කික් ලු..ඉබ්බා දියට දැම්මාම ඇන්නාවේ කිව්වලු..මූත් ඉතින් අද නම් පට්ට චාන්ස් එක කියලා හිතා හිතා කෙල්ලට දිගටම ලයින් දදා ඉඳල පොඩි ටෝකක් දෙන්න හිතන් ලං වුනාලු..

මූ ලං වුනා විතරයි කෙල්ල මෙහෙම ඇහුවලු...
"ඔයා සඳුනි ගේ මල්ලි නේද..??" කියලා...

ඕක කිව්වා විතරයි අපේ එකාට ඉහින් කනින් දාඩිය දාන්න ගත්තලු..සඳුනි කියන්නේ මුගේ එක කුස උපන් අක්කනේ ඉතින්..බැලින්නම් මූ ලයින් දාල තියෙන්නේ අක්කගේ හොඳම යාලුවෙක්ටලු..

එයා කිව්වලු...
"මම ඔයාව නොදැක්කට ෆොටෝ වලින් දැකල තියෙනවා..ඒවගේ ඉන්නේ නම් දෙකට ගනින්න බෑ වගේ..මෙහෙ නේ මෙයාගේ වැඩ තියෙන්නේ..ඉන්නවා මම අක්කට කියන්නම් කිව්වලු...
"
මූ ඉතින් ගෙදරට බෝධිසත්වයා...ගෙදරට කිව්වොත් එහෙම කාඩ් කුඩු නේ..මොනවා කරන්නද ඉතින් නොවදිනා වැදුම් වැදලා අක්කගේ යාළුවව ශේප් කර ගෙන ගෙදර ආවලු..ඔන්න ඔහොමයි වුනේ ඉතින්...

අක්කගේ යාලුවත් හැබැයි හොඳයි වගේ..ගෙදරට කියලා තිබ්බේ නෑ ඔන්න...

එහෙම වුනයි කියලා ඉතින් මූ නෙමේ හැදුනේ...තාමත් මේකා වල බහින එකෙයි කෙල්ලන්ට ලයින් දාන එකෙයි අඩුවක් නම් නෑ ඔන්න...

අද කතාව මෙහෙමයි..මේකත් අපේ යාලුවෙක්ට වුන වැඩක්..මූ ඉතින් හැමදාම SLIIT එන්නේ ගම්පහට ඇවිල්ලා..( ඇහුවම කියන්නේ නම් ඉතින් ඉන්නේ ගම්පහ කියලා..ඒ වුනාට ඉතින් හූ තුනක විතර දුර ඉන්නේ..) හැමදාම ඉතින් 200 ට (ගම්පහ ඉන්න අය නම් දන්නවා 200 ගැන..200 කියන්නේ බස් ස්ටෑන්ඩ් එකට..ගම්පහ කොළඹ රූට් නම්බර් එක 200..ඒකයි බස් ස්ටෑන්ඩ් එකට 200 කියන්නේ) ඇවිල්ලා පොඩ්ඩක් වල බැහැල එහෙම තමා එන්නේ..ගෙදර යද්දිත් එහෙම තමා ඉතින්..මේක වුනේ මූ ගෙදර යද්දී..200 ඉතින් උදේටයි හවසටයි කෑලි එමටයි..ක්ලාස් යන ඒවයි වැඩට යන ඒවයි පිරිලා..ඔන්න ඉතින් මූත් සුපුරුදු පරිදි හවස 200 ට ආවා..ටිකක් ඉතින් වටයක් දෙකක් ගහද්දි එළකිරි කෑල්ලක් ඉන්නවලු බස් එකක් එනකන්..මූත් ඉතින් ඔන්න ලයින් එකක් දාන්න හිතා ගෙන පොඩි බැල්මක් දැම්මලු..

පොඩ්ඩක් එහෙන් මෙහෙන් බලද්දී මෙන්න බොලේ කෙල්ලත් මූත් එක්ක හිනා වෙලා..දැන් ඉතින් කොල්ලට පට්ටම කික් ලු..ඉබ්බා දියට දැම්මාම ඇන්නාවේ කිව්වලු..මූත් ඉතින් අද නම් පට්ට චාන්ස් එක කියලා හිතා හිතා කෙල්ලට දිගටම ලයින් දදා ඉඳල පොඩි ටෝකක් දෙන්න හිතන් ලං වුනාලු..

මූ ලං වුනා විතරයි කෙල්ල මෙහෙම ඇහුවලු...
"ඔයා සඳුනි ගේ මල්ලි නේද..??" කියලා...

ඕක කිව්වා විතරයි අපේ එකාට ඉහින් කනින් දාඩිය දාන්න ගත්තලු..සඳුනි කියන්නේ මුගේ එක කුස උපන් අක්කනේ ඉතින්..බැලින්නම් මූ ලයින් දාල තියෙන්නේ අක්කගේ හොඳම යාලුවෙක්ටලු..

එයා කිව්වලු...
"මම ඔයාව නොදැක්කට ෆොටෝ වලින් දැකල තියෙනවා..ඒවගේ ඉන්නේ නම් දෙකට ගනින්න බෑ වගේ..මෙහෙ නේ මෙයාගේ වැඩ තියෙන්නේ..ඉන්නවා මම අක්කට කියන්නම් කිව්වලු...

"මූ ඉතින් ගෙදරට බෝධිසත්වයා...ගෙදරට කිව්වොත් එහෙම කාඩ් කුඩු නේ..මොනවා කරන්නද ඉතින් නොවදිනා වැදුම් වැදලා අක්කගේ යාළුවව ශේප් කර ගෙන ගෙදර ආවලු..ඔන්න ඔහොමයි වුනේ ඉතින්...