ලයිව් කොන්සර්ට්ස් වල අවුල

moveon

Well-known member
  • Nov 2, 2022
    518
    900
    93
    ශිහාන්, රූකාන්ත, අමල්, සෙන්ටිග්‍රේඩ්, BNS, උමාරියා, උමාරා වගේ රහක් ඇති දක්ෂ අයගෙ ලයිව් කොන්සර්ට් එකක් බලන්න ගියත් ඒකෙ ඇත්තටම අපිට අහන්න වෙන්නෙ සවුන්ඩ් සිස්ටම් එකෙන් දෙන කටහඬ නේද..

    ඕවයි සැබෑ රසය ගන්න නම් ආර්ටිස්ට්ලා පැදුරක වාඩිකරන් සිංදු අහන්න ඕන..

    මේ ගැන උඹලට මොකද හිතෙන්නෙ?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,009
    153,060
    113
    ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ තියෙන හැම මියුසිකල් කොන්සර්ට් එකකම දැන් හුගක්ම තියෙන්නෙ කෘතිම ගතියක්. Lighting/staging, sound effects, auto tune, back up dancers ලාගෙ සහයක් නැතුව ගායකයාගෙයි, මියුසිකල් බෑන්ඩ්ස්වලයි ස්කිල් එක හොදටම පෙන්නන්න චාන්ස් එක ලැබුණෙ ඉස්සර මියුසිකල් ෂෝවල කියලා මට නම් හිතෙන්නෙ. ඕකට දෙන්න පුළුවන් හොදම උදාහරණෙ තමයි Live aid වගේ මියුසිකල් ෂෝ ස්. තනිකරම කිසිම artificial දේක සහය නැතුව ලයිව් පර්ෆෝර්ම් කරන්න ආර්ටිස්ට්ලට තියෙන නියම හැකියාව පෙනුනෙ ඔය වගේ ෂෝ ස් වලින් තමයි. :yes:










     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,234
    8,251
    113
    M-Town
    ශිහාන්, රූකාන්ත, අමල්, සෙන්ටිග්‍රේඩ්, BNS, උමාරියා, උමාරා වගේ රහක් ඇති දක්ෂ අයගෙ ලයිව් කොන්සර්ට් එකක් බලන්න ගියත් ඒකෙ ඇත්තටම අපිට අහන්න වෙන්නෙ සවුන්ඩ් සිස්ටම් එකෙන් දෙන කටහඬ නේද..

    ඕවයි සැබෑ රසය ගන්න නම් ආර්ටිස්ට්ලා පැදුරක වාඩිකරන් සිංදු අහන්න ඕන..

    මේ ගැන උඹලට මොකද හිතෙන්නෙ?
    Yako ශිහාන් 10lks gannawa. Ithin kauda bung munta 10lks deela
    පැදුරක වාඩිකරන් සිංදු අහන්නේ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Indoor seated shows walata yanna. Oya gathiya boho durata adui.

    Habai mehema deyakuth thiyenawa bahutharayak yanne othana music rasa widinna neweine. Podi fun ekak danna. Ithin music Wala Spirit ekata wada thrill ekai e occasion ekedi wadagath wenne.
     
    • Like
    Reactions: moveon