ශිහාන්, රූකාන්ත, අමල්, සෙන්ටිග්‍රේඩ්, BNS, උමාරියා, උමාරා වගේ රහක් ඇති දක්ෂ අයගෙ ලයිව් කොන්සර්ට් එකක් බලන්න ගියත් ඒකෙ ඇත්තටම අපිට අහන්න වෙන්නෙ සවුන්ඩ් සිස්ටම් එකෙන් දෙන කටහඬ නේද..
ඕවයි සැබෑ රසය ගන්න නම් ආර්ටිස්ට්ලා පැදුරක වාඩිකරන් සිංදු අහන්න ඕන..
මේ ගැන උඹලට මොකද හිතෙන්නෙ?
ඕවයි සැබෑ රසය ගන්න නම් ආර්ටිස්ට්ලා පැදුරක වාඩිකරන් සිංදු අහන්න ඕන..
මේ ගැන උඹලට මොකද හිතෙන්නෙ?