ලයිසන් එක අලුත් කරගන්න

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ලයිසන් එක 2023 කල් ඉකුත් වෙච්ච එකක්. දැන් ඒක අලුත් කරගන්න කීයක් යයිද?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මෙඩිකල් ඵක වෙනම අරන් ලයිසන් ඵකටත් ඵක්ක 5500ක් වත් යනවා..