ලයිසන් එක 2023 කල් ඉකුත් වෙච්ච එකක්. දැන් ඒක අලුත් කරගන්න කීයක් යයිද?
social anxiety guy Well-known member Jan 3, 2016 643 878 93 Mar 27, 2025 #1 ලයිසන් එක 2023 කල් ඉකුත් වෙච්ච එකක්. දැන් ඒක අලුත් කරගන්න කීයක් යයිද?
B Bitter Truth Well-known member Dec 19, 2015 24,165 46,937 113 Mar 27, 2025 #2 මෙඩිකල් ඵක වෙනම අරන් ලයිසන් ඵකටත් ඵක්ක 5500ක් වත් යනවා..