ලයිසන් එක ගත්ත මචංල

AnuradhaRa

Well-known member
  • එහෙනං ලොකු අක්ක කෙනෙක්. එළකිරියේ අනුරාදගේ යාළුවො අක්කව මතක් කරා කියන්නකෝ :P

    ‍මේකෙ ඉන්නෙ පකයො ටිකක්

    ඕනෙනං උඹ මතක් කරා කියන්නං :love:
     

    AnuradhaRa

    Well-known member
  • තවත් උඹට නගාගේ වැඩ කරන්න බැනේ බන් :rolleyes: උඹගේ වයසත් එක්ක.. :baffled:

    මම ඉතිං කසාද බැදලත් නෑනෙ.. ගෙදරට වෙලා ඔහෙ ඉන්නවනෙ.. එයාල තමා මට කන්ඩ බොන්ඩ දෙන්නෙ.. ඉතිං මම එයාලට උදව් කරන්ඩෝන :)