ලයිසන් එක ගත්ත මචංල
කරදරයක් නැතුව ලයිසන් එක ගත්ත.. කටාන පොලිසිය
දඩේ 1000ක් යකෝ.. ඔක්කොම 1100ක්
ඒ ඒ වරදට ගෙවන දඩේ පෙන්නල තියෙන දිග කොලේ පෝස්ට් ඔෆිස් එකෙන් තියා ගත්ත.. ඉස්සර ඒක අපිට දෙනව නේද..
දැං මම මේක නංගිට ගිහිල්ල දෙන්ඩෝන.. එයා ගාව ටෙම්පරි කොලෙත් නෑනෙ.. පොටෝ එකක් තමා දැනට ගහන් ගියෙ. පොටෝ කොපි ගහන්ඩ තැනකුත් නෑ ඊටය ඉරිදනෙ. අද උදෙන්ම නංගි ගියා

Last edited: