ලයිසන් එක ගන්න help

Amuwen

Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    මම බීල එලවම පොලිසියට අහු වෙලා මාස 3 ලයිසන් එක කැන්සල් කලා. හෙටට මාස 3 හරි.
    මේක දැන් ගන්නෙ කොහොමද බන්? පොලිසියටද උසාවියටද යන්න ඕනෙ? කීයටද යන්න ඕනෙ?
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබට දුන්න දඩ කොලෙයි සල්ලි ගෙවපු රිසිට් එකයි අරන් උදේ උසාවිය පටන් ගන්න කලින් හරි දවල් 12.30 වගේ හරි හවස උසාව් ඉවර වෙන වෙලාවට හරි ගිහින් එතන ඉන්න උසාවියෙ වැඩ බලන පොලිසියෙ එකාගෙන් ගනින්. අලුත් කඩේනම් මෝශන් එකක් දාන්න ඕනෙ සීන් එකක් තියනවලු.