ලයිසන් ගන්න තැනදි දැක්ක කෙල්ල...

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මචන්ලා අද කලුතර එකෙන් ලයිශන් එකේ exam එක ලිව්වා.එතනදි කෙල්ලෙක්ට කැමැත්තක් ඇති වුනා.අපි දෙන්න හොරෙන් බල බල ඉදියා දෙන්න දිහා.මන් බයට නම්බරේ දුන්නේ නෑ.දැන් හිතෙනවා අපරාදේ කියලා😔.මට එක්සෑම් තිබ්බ වෙලාවටමයි එයාටත් තිබ්බේ.trail පෙන්නන්න තියෙන්නෙ ජුනි 20.එදාට ඒ කෙල්ලව හම්බවෙයිද මචන්🙂.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මචන්ලා අද කලුතර එකෙන් ලයිශන් එකේ exam එක ලිව්වා.එතනදි කෙල්ලෙක්ට කැමැත්තක් ඇති වුනා.අපි දෙන්න හොරෙන් බල බල ඉදියා දෙන්න දිහා.මන් බයට නම්බරේ දුන්නේ නෑ.දැන් හිතෙනවා අපරාදේ කියලා😔.මට එක්සෑම් තිබ්බ වෙලාවටමයි එයාටත් තිබ්බේ.trail පෙන්නන්න තියෙන්නෙ ජුනි 20.එදාට ඒ කෙල්ලව හම්බවෙයිද මචන්🙂.
    Ekma learners ekd
     
    • Like
    Reactions: J Starlin

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඔව් ඔව් එකී එනවා එදාට. උබ මොනවා හරි විශේෂ දෙයක් කරපන් හැම එකාටම හික් ගෑවෙන්න. ඒ කියන්නේ බයික් එකක් නම් කෙල්ලටත් බයික් එකට නගින්න කියල ඩබලම එක්ක 8 ගහල පෙන්වපන්. කෙල්ලයි+ ලයිසමයි දෙකම උබේ අතේ. :cool:

    a70aa3c317978f9ed00ea7f66c918a7f.jpg
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    මචන්ලා අද කලුතර එකෙන් ලයිශන් එකේ exam එක ලිව්වා.එතනදි කෙල්ලෙක්ට කැමැත්තක් ඇති වුනා.අපි දෙන්න හොරෙන් බල බල ඉදියා දෙන්න දිහා.මන් බයට නම්බරේ දුන්නේ නෑ.දැන් හිතෙනවා අපරාදේ කියලා😔.මට එක්සෑම් තිබ්බ වෙලාවටමයි එයාටත් තිබ්බේ.trail පෙන්නන්න තියෙන්නෙ ජුනි 20.එදාට ඒ කෙල්ලව හම්බවෙයිද මචන්🙂.
    man me gahana gaman chok chok
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Ekma learners ekd
    Na bn mn hitanne
    ඔව් ඔව් එකී එනවා එදාට. උබ මොනවා හරි විශේෂ දෙයක් කරපන් හැම එකාටම හික් ගෑවෙන්න. ඒ කියන්නේ බයික් එකක් නම් කෙල්ලටත් බයික් එකට නගින්න කියල ඩබලම එක්ක 8 ගහල පෙන්වපන්. කෙල්ලයි+ ලයිසමයි දෙකම උබේ අතේ. :cool:

    View attachment 226365
    sirawata edata eida bn.
    trial pennanne ubata confident unamane driving.. ekitath confident nam ei edatama, chances are near zero

    War Omg GIF by Bombay Softwares
    hari dennatama driving puluwn una kiyamuko.ehema unoth eyath eida edata.time eweletamada watenne.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජිවිතේ සමහර අවස්ථා තියෙනවා දෙපාරක් ලැබෙන්නේ නැති. ඒ නිසා හිත ගිය එකක් හිටියොත් හරි යන්න හරි වරදින්න හරි අහපන් නැත්නම් ඉතිං පස්සේ ඔය වගේ හුල්ලන්න තමයි වෙන්නෙ
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    good luck. api traffic eke nawaththan iddi, issaraha sudu ire panina kelloth slow wela as diha balagenama gihin thiyenawa bn.

    bahala gihin numbere denna hithena seen ewanm, une nathuwata. koeda pawul unain passe sellam danna bane. :yes:

    ජිවිතේ සමහර අවස්ථා තියෙනවා දෙපාරක් ලැබෙන්නේ නැති. ඒ නිසා හිත ගිය එකක් හිටියොත් හරි යන්න හරි වරදින්න හරි අහපන් නැත්නම් ඉතිං පස්සේ ඔය වගේ හුල්ලන්න තමයි වෙන්නෙ
    agree
    ------ Post added on Mar 15, 2024 at 4:13 PM