මචන්ලා අද කලුතර එකෙන් ලයිශන් එකේ exam එක ලිව්වා.එතනදි කෙල්ලෙක්ට කැමැත්තක් ඇති වුනා.අපි දෙන්න හොරෙන් බල බල ඉදියා දෙන්න දිහා.මන් බයට නම්බරේ දුන්නේ නෑ.දැන් හිතෙනවා අපරාදේ කියලා
.මට එක්සෑම් තිබ්බ වෙලාවටමයි එයාටත් තිබ්බේ.trail පෙන්නන්න තියෙන්නෙ ජුනි 20.එදාට ඒ කෙල්ලව හම්බවෙයිද මචන්
.

