ලයිසන් ගැටලුවක්.....

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    අපේ මල්ලිට Israyel ලයිසන් එක ගන්න ඕනිලු. පොරට මෙහේ බයික්, ත්‍රීවිල් ලයිෂන් තියනවා. ‍නොවැම්බර් ‍වැකේෂන් ආපුවාම ලයිෂන් එකට සැහැල්ලු වාහන ඇඩ් කරගන්න ඕනිලු. ඔන්ලයින් Appoinment දාන්න ගියාම මේ Error එක එනවා -
    Dear valued customer sorry. Appointments are not avaiable for this selection. Thank you.

    කුරුණෑගල බ්රාන්ච් එකෙන් තමා කරගන්න බැලුවේ. නොවැම්බර් 20-25 අතර දින ටික බැලුවා. ලග තියන දිනත් බැලුවා, 2027 ජනවාරි - මාර්තු දිනත් බැලුවා. ඔක්ටෝම එන්නේ අර මැසේජ් එක
     
    • Like
    Reactions: RottenCOLT

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,060
    1
    15,858
    113
    appointment ඔනෙ නැ නෙහ් දැන්.
    නොර්මල් යන්න පුලුවන්, රිනිව් කරන්න ගියා මමත් (කුරුනැගල නෙවෙ)..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,070
    13,705
    113
    35
    Spain
    එහෙම ඇඩ් කරන්න බෑ බන්, ලයිසන් එක සැහැල්ලු වාහන වලට ගන්න ට්‍රයල් යන්න එකෙන් පාස් වෙන්න එහෙම ඕන නේ. නිකම්ම ඇඩ් කරන්න බෑ.
     
    • Like
    Reactions: RottenCOLT

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,060
    1
    15,858
    113
    එහෙම ඇඩ් කරන්න බෑ බන්, ලයිසන් එක සැහැල්ලු වාහන වලට ගන්න ට්‍රයල් යන්න එකෙන් පාස් වෙන්න එහෙම ඕන නේ. නිකම්ම ඇඩ් කරන්න බෑ.
    :yes: :yes:
     
    • Like
    Reactions: Inigo Montoya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    එහෙම ඇඩ් කරන්න බෑ බන්, ලයිසන් එක සැහැල්ලු වාහන වලට ගන්න ට්‍රයල් යන්න එකෙන් පාස් වෙන්න එහෙම ඕන නේ. නිකම්ම ඇඩ් කරන්න බෑ.
    me medical eka gnda wenna athi appointment danne. license walata nan ehema one nane appointment
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,070
    13,705
    113
    35
    Spain
    ඊ චැනලින් එකෙන් මෙඩිකල් ඇපොයින්ට්මන්ට් දාන්න පුළුවන් නෙ ?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,906
    1,329
    113
    trial pennalane license ganda ona. exam eka liyanda ona nehe, hebey ithin sign karanne netiwa owa karanda beruwa eti. flow ekata amsa 3k vitara ynawa. apuwama tamai karanda venne. lerners deka thunakin ahala balapan.