ලයිසන් නැති ඩ්‍රෝන් ඵකක් අල්ලයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    :oo:

    u0nbbIH.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    හිනාත් ගියා බන්
    දවසේ දෙකේ ඉපදුන ගමන් ලමයි නෙට් එකෙන් සල්ලි වලට විකුණපු එකා උදේ උසාවි දාලා දවල් වෙද්දි ඇප ලැබිලා
    ඩ්‍රෝනා එකක් ලඟ තියා ගත්ත කොල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා

    මොන ජිවිතද බන් මේවා
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හිනාත් ගියා බන්
    දවසේ දෙකේ ඉපදුන ගමන් ලමයි නෙට් එකෙන් සල්ලි වලට විකුණපු එකා උදේ උසාවි දාලා දවල් වෙද්දි ඇප ලැබිලා
    ඩ්‍රෝනා එකක් ලඟ තියා ගත්ත කොල්ලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා

    මොන ජිවිතද බන් මේවා

    😀
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කුඩුකාරයෝ, මිනීමරුවෝ, දූෂකයෝ, ගණිකා නිවාස පවත්වගෙන ගියපු එවුන් එලියේ, නැත්තං පාර්ලිමෙන්තුවේ, ඩ්‍රෝන් එකක් උඩෑරපු පොඩි එකා ඇතුලේ

    රැස්පුට් ස'

    සිරාවත් ඔහොම කරේ නෑ
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    සක්කිලි
    හාල් පොත් වගේ ඉන්න උණ්ට ලොකු ලොකු නීති
    සල්ලි බාගේ තියෙන උසස් යැයි සම්මත උන්ට පොඩි පොඩි නීති

    කුසල් මෙන්ඩිස් මිනිහෙක් මරලා පැය ගාණෙන් ඇප පිට නිදහස්. මේ කොල්ලා ඩ්‍රෝන එකක් ලඟ තියාගෙන හිරේ. අප්පගේ නීති
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මේක 2018 පාස්කු ප්‍රහාරය එක්ක සීන් එකී ආපු එකක් නේද