ලයිසන්

spswiduranga

Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    driving licence එක ගන්න exam ලිව්වට පස්සේ හම්බෙන permit එකෙන් කොහොමද යන්න පුළුවන්??
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    l අකුර ගහන් බයික් පැදපන් එක තනියම පුළුවන්

    l අකුර ගහන් වාහන පදින්නත් පුළුවන් තවත් ලයිසන් තියන එකෙක් වාහනයේ ඉන්න ඕනේ ..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    oken machn driving dnna kenek ekka oyata drive krnna puluwan.
    aniwa driving dnna kenek ekka wenna one.
    learners permit eka denne komath trial wenakn thiyna period eke purudu wennna.

    puluwan nm L board ekak gahagana ynna.ethkota lesi machn pare anik wahana ekka.
     

    spswiduranga

    Junior member
  • Nov 13, 2015
    28
    44
    13
    මචන් ඒ කියන්නේ මට එල් පර්මිට් එකෙන් තනියම බයික් එක drive කරන්න පුලුවන්ද?
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සොහොන;19311917 said:
    l අකුර ගහන් බයික් පැදපන් එක තනියම පුළුවන්

    l අකුර ගහන් වාහන පදින්නත් පුළුවන් තවත් ලයිසන් තියන එකෙක් වාහනයේ ඉන්න ඕනේ ..

    Lets put Capital L.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19311917 said:
    L අකුර ගහන් බයික් පැදපන් එක තනියම පුළුවන්

    L අකුර ගහන් වාහන පදින්නත් පුළුවන් තවත් ලයිසන් තියන එකෙක් වාහනයේ ඉන්න ඕනේ ..

    :yes::yes::yes: