ලයිසොන් කාඩ් ඒක ආවනේ රනිල් වැඩ්ඩා

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    Mage thiyenne old license ekak eka ATM cover ekaka damma parissamata mala keliyaye okkoma print eka atm cover eke alavila cover eka ayin karoth mokuth penne na.cover eka dapu gaman penawa.renew karanne nathuwa enne labenne aluth license ekaa sarin sare aluth karanna wena nisa.🙂
    ඕකට දඩ ගහනවා බන් දැන්.. අපැහැදිලි කියලා.. අහුවෙන පොලිස්ය එකා අනුව තමා වෙනස
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    renewal date/expiry date නැති පරණම ඒවා උනත් දඩ ගහනවා පැහැදිලි නෑ කියවන්න බෑ කියලා බලන එකා තමා
    Podi title kattak thiyena nisa eka shape😉