ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම වාරික සල්ලි ඉතුරුකර ගැනීම
මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ
ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ
ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
At least I couldn't. Best way would be getting investment + life insurance + bit of a hospital coverage from multiple vendors. Put more on secure entities like SLIC. Then Ceylinco and AIA etc. This forces us to put money for the premiums.life insurance දාන්නෙ උඹට නෙවී බන්, උඹේ යැපෙන උන්ට. උඹට කොයි වෙලාවකවත් අනාගතය predict කරන්න බෑ. උඹ ඕක කල්පිරෙනකන් ඉතුරු කලත් return එකට එන ගාන එකතු වෙන්නෙ නෑ. උබ අතරමගදි මලොත් වටේ උන් අනාත වෙනවා. ඒ නිසා insurance එකක් දාපන්.ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම වාරික සල්ලි ඉතුරුකර ගැනීම
මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ
ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
life insurance දාන්නෙ උඹට නෙවී බන්, උඹේ යැපෙන උන්ට. උඹට කොයි වෙලාවකවත් අනාගතය predict කරන්න බෑ. උඹ ඕක කල්පිරෙනකන් ඉතුරු කලත් return එකට එන ගාන එකතු වෙන්නෙ නෑ. උබ අතරමගදි මලොත් වටේ උන් අනාත වෙනවා. ඒ නිසා insurance එකක් දාපන්.
meca attacado mokakda bn company eka. math me dawas wala hoyanawa life insurance ekak danna.mama damma maseta 9000k awrudu 26 kin 10 millions hambenawa, pension plan ekak. magen serama yanne 28k withara
AIA da ?mama damma maseta 9000k awrudu 26 kin 10 millions hambenawa, pension plan ekak. magen serama yanne 28k withara