Questions ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම ඉතුරු ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම වාරික සල්ලි ඉතුරුකර ගැනීම
    මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ
    ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    යාලුවෝ නම් කියනවා දාගන්න කියලා, කොහේ තියෙන සල්ලිද බන්
     
    • Like
    Reactions: dilan_randika

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Saving never happens. :D At least I couldn't. Best way would be getting investment + life insurance + bit of a hospital coverage from multiple vendors. Put more on secure entities like SLIC. Then Ceylinco and AIA etc. This forces us to put money for the premiums.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මමත් plan කරනවා gold ටිකක් අරගෙන රෝලක් ගහන්න
    තවම පටන් ගන්න බැරි උනා
    Antique collecting පිස්සුවක් පටන් අරගෙන තියෙන සල්ලි ඔක්කොම ඒකට යට වෙනවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,096
    113
    Reinvestment with their life insurance and getting vast profit for company on people money,
    personal saving is a good option with less risk and rules.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    මම නම් එකක් දාලා තියෙන්නේ.. මට එකෙන් ඇත්තටම help එකක් තිබුණා මගේ හදිසි surgery එකක් ඇවිත්.. දැනෙන්නේ නැති ගානක එකක් දාගන්න අපි නොහිතන වෙලාවක උදව්වක් වෙන්න පුළුවන්.. ඉතුරු කරගන්න සාමාන්‍ය ලොකු emergency fund එකක් වගේ.. එතනින් එහාට invest තමයි.. ඉතුරු කරලා ලොකුවට වැඩක් නෑනේ උද්ධමනය එක්ක..
     
    • Love
    Reactions: dilan_randika

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,050
    2,856
    113
    අපිටම කරගන්න පුළුවන් එත් , අපි මළොත් එක හබක් ,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460
    113
    ලයිෆ් ඉන්සුරන්ස් OR අපිම වාරික සල්ලි ඉතුරුකර ගැනීම
    මේ දෙකෙන් මොකක්ද උබල කරන්නේ
    ලයිෆ් ඉන්සුරන්ස් වැඩේ පාඩුද
    life insurance දාන්නෙ උඹට නෙවී බන්, උඹේ යැපෙන උන්ට. උඹට කොයි වෙලාවකවත් අනාගතය predict කරන්න බෑ. උඹ ඕක කල්පිරෙනකන් ඉතුරු කලත් return එකට එන ගාන එකතු වෙන්නෙ නෑ. උබ අතරමගදි මලොත් වටේ උන් අනාත වෙනවා. ඒ නිසා insurance එකක් දාපන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    life insurance දාන්නෙ උඹට නෙවී බන්, උඹේ යැපෙන උන්ට. උඹට කොයි වෙලාවකවත් අනාගතය predict කරන්න බෑ. උඹ ඕක කල්පිරෙනකන් ඉතුරු කලත් return එකට එන ගාන එකතු වෙන්නෙ නෑ. උබ අතරමගදි මලොත් වටේ උන් අනාත වෙනවා. ඒ නිසා insurance එකක් දාපන්.
    :yes: meca attac
     
    • Like
    Reactions: tharakaf

    90xxx

    Junior member
  • Aug 19, 2020
    32
    23
    8
    mama damma maseta 9000k awrudu 26 kin 10 millions hambenawa, pension plan ekak. magen serama yanne 28k withara