උබලා කැමති ස්කිල් එක මොකද්ද ජිවිතේට එකතු කරගන්න.අනේ මටත් මේක පුළුවන් උනානම් කියලා හිතෙන.
හැබැයි මේක සල්ලි බලාගෙන කරන එකක් නෙමෙයි,මේකෙ උබ සල්ලි හොයන්න හොයන්න නෙමෙයි ඉගෙන ගන්නේ.
සල්ලි කියන එක අමතක කරොත් කියන්න බලන්න මොනවගේ දෙයක්ද ඉගෙන ගන්න කැමති.