ලයිෆ් එකට ඇඩ් කරගන්න කැමති ස්කිල්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    හොදට කඩ්ඩ හදාගන්ඩ ඕනේ බං. බස බස ගාලා කතා කරන්ඩ.
    තව ගිටාර් එකක් ප්ලේ කරන්ඩ ඉගෙ ගන්ඩ ඕනේ.

    දෙකටම කම්මැලි කම හරස් වෙලා.
    kadda nam matath ona thava hada ganna
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,252
    2,440
    113
    Srilanka
    මම හදාගන්න කැමතිම skill එක ඕනම කෙනෙක් එක්ක මුව් වෙලා කතා කරන්න සෙට් වෙන එක. හැබැයි මට අදුරන්නේ නැති එකෙකුට කතා කරන එක තාම අමාරුයි 😕
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මම හදාගන්න කැමතිම skill එක ඕනම කෙනෙක් එක්ක මුව් වෙලා කතා කරන්න සෙට් වෙන එක. හැබැයි මට අදුරන්නේ නැති එකෙකුට කතා කරන එක තාම අමාරුයි 😕

    eka mcn tika kalyk purudu krama krnna plwn bn mul tike thama baya tynnne
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හොදට කඩ්ඩ හදාගන්ඩ ඕනේ බං. බස බස ගාලා කතා කරන්ඩ.
    තව ගිටාර් එකක් ප්ලේ කරන්ඩ ඉගෙ ගන්ඩ ඕනේ.

    දෙකටම කම්මැලි කම හරස් වෙලා.
    මටත් ඕන මේ දෙකමයි.කරගන්න බැරි හේතුවත් මේකමයි.