Questions ලයිෆ් එකේ බේසික්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    ලයිෆ් එකේ බේසික් දේවල් ඔක්කොම සම්පූර්ණ නම් උඹලගේ ඊළඟ ටාගට්ස් මොනවද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    8yiya6i4kmi41.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ගෙදර වූඩ් වක්ෂොප් එකක් හදාගන්න එක ලී වලින් එක එක දේවල් හදන එක
    පාලු පැත්තක කැබින් එකක් හදාගෙන ආතල් එකේ ඉන්න එක
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,128
    4,122
    113
    Travel Around the world
    Explore the meaning of life.
    See whether religions practices are true.
    Exlore Astrology and related black magic things to see they are true or not.
    there are so much to do in life but so little time. nobody can do all of em
    have you taken initiative ?