Questions කාර්ය බහුල ලයිෆ් එකේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,158
    4,156
    113
    කාර්ය බහුල ලයිෆ් එකේ රට ලෝකය ක්‍රීඩා සමාජ දේශපාලන ගැන update එකේ ඉන්නේ කොහොමද උබල
    මොනවා පාවිච්චිකර සෝස් (not kist, md)
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,036
    10,366
    113
    එලකිරිය අප්ඩේට් වෙන්න slow. ඉක්මනටම අප්ඩේට් වෙන්න නම් FB තමයි.
    FB ඒකෙ තියන මට පේන අවුල තමයි මොකක් උනත් ටොපික් එකක් දුන්න ගමන් කරේ තියන් යනවා, එලකිරි එකේ එහෙම අඩුයි.