දාස ලර්නර්ස් කැස්බෑව හුණු කඩේ ලඟ එකේ ඉන්නවා චමින්ද කියලා පොරක්.. ඌ තමයි උදේ පාන්දර 6.30 එක පුරුදු කරන්නේ(6.30 කිව්වට 7 පහු වෙනවා හැමදාම) ශුවර් එකටම ඌට උදේට මල පනින සීන් එකක් තියෙනවා.මුලින්ම පුරුදු වෙන එකා කොහොම එලෙව්වත් අනිවාර්යයෙන් කුණු බැනුම් අහන්න ඕන..එපා වෙනවා උදේම..මට හොදටම ශුවර් දවසක පොර අම්බානෙකට කනවා කාගෙන් හරි..අනික ඒ වාහනේ වීල් අලයින්මන්ට් ගිහින් තියෙන්නේ ..කොයි වෙලෙත් හතර අතේ යනවා..
දාස කමට වාහන පුරුදු වන්න ඔබත් අදම පිය නගන්න දාස ලර්නර්ස්.

දාස කමට වාහන පුරුදු වන්න ඔබත් අදම පිය නගන්න දාස ලර්නර්ස්.







