Cringe - කියන්නෙ ෆිලින් එකක්, අපිට අපිව අපහසුතාවට පත්වෙද්දි එනවා වගෙ එකක්...
උදා - උබ හිතපන්කො එකෙක් ස්ටෙජ් එකක් නැඟලා සිංදුවක් නැටුමක් කරනවා, පට්ටම බොග,
අපි බලන් ඉන්න්වා, Cringe ෆීල් එක ඇවිත් අපි ඒ නටන/සිංදු කියන එකාට වෙන අපහසුතාව(embarrassment ) එක අපිට දැනෙවනා වගේ එකක්..
සෙට් එකක් මැද්දෙ විහිලුවක් කරලා ඒක හරියට වැඩනොකරොත් එන Uncomfortable/ awkwardness වගෙ ෆීල් එකක්..
අපිට තේරෙවා නුසුදුසු කියලා එහෙම කරොත්,
අර කියන්නෙ "චාටර්" ෆීල් එකක්..
වෙන එකෙක් කරන ක්‍රියාවක් වෙනුවෙන් අපිට ලැජ්ජාවක් වගෙ දැනෙන ෆීල් එක..
toxic - මිනිහෙක් හැසිරීම හරි ආකල්ප හරි වෙන එකෙක්ට වදයක් වෙන එක.
toxic relationship - මෙහෙ මිට්ටො ආදරේ කියලා කරන්නෙම ටොක්සික් වැඩ, කෙල්ලොන්ට/කොල්ලොන්ට නීති දානවා/ මෙන්ටලි ඇබියුස් කරනවා/ නිදහස සීමා කරනවා
toxic work environment - ම්රවලා වැඩ ගන්නවා/ ස්ට්‍රෙස් කරනවා/ ඇගයීම් නැ, / ගෙවන්නෙ අඩුවෙන්/
ඔය වගෙ,
අපිට හරි වෙන අයට හරි අහිතකර වෙන ඕනෙම දෙයක් ටොක්සික් කියලා කියන්නෙ ඉතිං....