ලලල ල ලා..........

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    උඹල දන්නේ කුණුහර්ප එක විතරනේ!! :angry::angry:

    මෙන්න හොඳ එක......
    :yes::yes:



    ලලල ල ලා..........

    ගඟට කපන ඉණි ගඟ දිය රැගෙන යති
    සැපට වැඩුණු කය පොළොවට දිරා යති
    අපට නොවේ බඹුටත් මරු ලඟා වෙති
    පිනට දුන්නු දේ පමණක් ඉතුරු වෙති

    මලේ සුවඳ නැතිවෙයි පෙති හැලුනාම
    ගතේ රුසිරු නැතිවෙයි රැළි වැටුනාම
    ගඟේ මහිම නැතිවෙයි දිය සිඳුනාම
    දුන් දේ සුවඳ පවතී ලොව හැමදාම

    කෑමෙන් හොඳ කෑම සපයාගෙන කෑම
    බීමෙන් හොඳ බීම මවුගේ කිරි බීම
    දීමෙන් හොඳ දීම දුගියට දන් දීම
    යෑමෙන් හොඳ යෑම නිරුවානෙට යෑම

    කන බොන කෑම තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙකු ආ විට එළවන්න එපා
    අනුවණ කමින් පව් සිදුකර ගන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා
    නොමැරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා.......

    ලලල ල ලා..........




    දන්නේ නැති අයටත් බලාගන්න බම්පියක් කොටලම යන්න බොලව්! :growl::growl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ලලල ලලං... ලාලා ලලල ලලං...!! :D

    අඹ ගහ මුදුනේ ටකේ බඳීන්නේ
    ටකේ ලණුව ගෙන ** බදීන්නේ
    ජාමෙන් ජාමෙට ** නැගිටින්නේ.. අයියෝ...!
    ** නැඟිටිනකොට ටකේ වඳින්නේ

    :D


    :lol::lol::lol::lol::lol:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලලල ලලං... ලාලා ලලල ලලං...!! :D

    අඹ ගහ මුදුනේ ටකේ බඳීන්නේ
    ටකේ ලණුව ගෙන ** බදීන්නේ
    ජාමෙන් ජාමෙට ** නැගිටින්නේ.. අයියෝ...!
    ** නැඟිටිනකොට ටකේ වඳින්නේ

    :D
    මේවා නම් කට පාඩම්. :P:P
    අංගම්මන සුමන අංගම්මන සුමන
    අංගම්මන සුමන බොරුවට සිල් රකින
    අංගම්මන සුමන මුල අසුනේ සිටින
    අංගම්මන සුමන උඹේ අම්මට හු**