ලලිතක්කගේ`සිහින`අසපුව

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ලලිතා උබ ගැන සිතා// සිටියෙ බාල කලෙ ඉදලා සිතා සිතා උබ ගැනම සිතා ලලිතා ලලිතා ලලිතා...
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    Rammstein - Ohne Dich (Without You)





    Ich werde in die Tannen gehen
    Dahin wo ich sie zuletzt gesehen
    Doch der Abend wirft ein Tuch aufs Land
    und auf die Wege hinterm Waldesrand
    Und der Wald er steht so schwarz und leer
    Weh mir, oh weh
    Und die Vögel singen nicht mehr

    Ohne dich kann ich nicht sein
    Ohne dich
    Mit dir bin ich auch allein
    Ohne dich
    Ohne dich zähl ich die Stunden ohne dich
    Mit dir stehen die Sekunden
    Lohnen nicht

    Auf den Ästen in den Gräben
    ist es nun still und ohne Leben
    Und das Atmen fällt mir ach so schwer
    Weh mir, oh weh
    Und die Vögel singen nicht mehr

    Ohne dich kann ich nicht sein
    Ohne dich
    Mit dir bin ich auch allein
    Ohne dich
    Ohne dich zähl ich die Stunden ohne dich
    Mit dir stehen die Sekunden
    Lohnen nicht ohne dich




    I'm going to go into the fir trees
    There where I last saw her
    But the evening is throwing a cloth upon the land
    and upon the ways behind the edge of the forest
    And the forest it is so black and empty
    Woe is me, oh woe
    And the birds sing no more

    Without you I cannot be
    Without you
    With you I am alone too
    Without you
    Without you I count the hours without you
    With you the seconds stand still
    They aren't worth it

    On the branches in the ditches
    it's now silent and without life
    And breathing becomes oh so hard for me
    Woe is me, oh woe
    And the birds sing no more

    Without you I cannot be
    Without you
    With you I am alone too
    Without you
    Without you I count the hours without you
    With you the seconds stand still
    They aren't worth it without you



    :love::love::love::love::love::love::love::love:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලලොක්කෝ....ඉයේ රෑ නෙමි නේ අද .ටික ටික එපැය් හැඩ ගැහෙන්න ...නූල නැගලා යනවා වගේ ...ෆුල් කොමර්ශල් ෆන් වේ එකක ...ඔන්න ඉතින් මමත් මේ වෙලාවේ දැනෙන සින්දුවක් දාන්නය් යන්නේ ..


    මේ සින්දුව මම මුලින් ම ඇහුවේ 2006 දී නදීක ම දීලා...2007 මුල දී මෙකේ තවත් සුන්දර මනුස්සයෙක් හිටියා...එයා තමය් රන්දික .. එයා හිට්යේ මෙකේ radical කියලා. කලණ... රාජ් කියන අය එක්ක එකතු වෙලා ...මේ රන්දික තමා මුලින් ම මේ සින්දුව යූ ටියුබ් වලට අප් කරේ...දැන් නම් හැමෝම දන්නවා..නොදන්න අය සුපර්ස් ටාර්ස් නිසා දන්නවා...


    යාලුවා මතක් කරන ගමන් මෙන්න සින්දුව. එයා කියලා තියෙනවා වගේ ..ඇස් වහන් ම ඇහුවොත් වඩා හොදය් ...




    මේක අහන අහන පාරට මට මේක විස්තර කරන්න ආස හිතෙනවා.... :D ඒ තරමට මේක මාරය්...

    ආදරය ගැන තමය් කියන්නේ ....මියුසික් නම් පොලිටිකල් ෆෝක් කියන ගණයටය් අයත් වෙන්නේ.... තේරුමත් ...මියුසුකුත් එකට යන කලාකාමී හැගීමකින් යුත් සඖම්ය නිර්මාණයක්... මගේ නම් ආසම මෙච්චර වේදානා බර ...මෙච්චර සුන්දර ගැබුරු මේ දේවල් ටික වචන ටිකකින් මියුසික් වලින් විස්තර කරන එකමය්... සින්දුව පුරාවට දිව යන්නේ ආදරේ කරන්න බය රෝමියෝ ලා ගැනය්.... ආදරේ දැනෙන හැටි... ආදරේ කරන හැටි වගේම පසුව එන ප්‍රශ්ණ හා ආදරේ කියන තරම් සුන්දර නැති දෙයක් උනත් සුන්දර කරගනිල්ලා...කියන ඇත්ත සුන්දරත්වය කියලා දෙන එකක් තමය් මේක..

    අනාගත පැවැත්ම උදෙසා ශිශ්ටාචාරයක් ගොඩ නගා ගත් ගැහැණිය හා පිරිමියා දහසක් නෙතු අතරේ අත් වැල් බැදගන්නවා... එතන ලස්සන කසාද බදින ටියුන් එකත් හිනීයට ප්ලේ වෙනවා..හොදට අහලා පුරුදු ටියුන් එකක්.. 1.30 දී අහලා බලන්නකො...
    ඉතින් එහෙම කරන මානවයෝ වන අපේ කලින් සිප ගත්තු දහසක් කේටය පිහදාලා ..දහසක් සිප ගැනුම්..දහසකුත් මතකය අය්න් කරලා... තවත් කෙනෙක් එක්ක පටන් ගන්න නැවුම් නොවුනත්
    නැව්ම් ජීවිත ගැන මේ කතාව .. ආදරයේ නැව්ම් බව හොයපු හැමෝටම විද ගන්න පුලුවන් .!!!

    නදික ගුරුගේ ගැන යමක් කිව යුතුව.... ලෝකේ දැක්ක කලා කාමී මිනිසුන් අතර තවත් අහිමී වී යන සුන්දර මනුස්සයෙක් කිව්වොත් හරි.....

    හැමදාම කියනවා වගේ මම මේ කෑල්ල මෙතනත් දැම්මා.!




    ... සින්දුව ගැන පොඩි රිවිව් එකක් දාලා ඔයාගේ නූලට බදා කරන්න හිතුනා...එකට සමාව ඉල්ලනවා...ජය .!


     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    DJ ලලිතක්කා;11993815 said:
    මධ්යම රාත්‍රියේ සීතලත් එක්ක නොනිදන දෑස් වලට එකම පිලියම :rolleyes::rolleyes:
    :love:DJ ලලිතක්කා:love:
    me tika kiyawala mata hinawa nawaththa gannath baha :lol::lol: