ලව් එකක් කඩන්න
මන් කෙල්ලෙකුට සීරියස් ලව් කරනවා. ඒත් ඒ කෙල්ල වෙන එකෙකුට ලව්
. මෙකට මුන්ගෙ ගෙවල් දෙකෙ උනුත් කැමතියි. මට ආරන්චි උන් විදියට මුන් දැන් එන්ගෙජ්මන්ට් එක ගන්න හදන්නෙ
. මෙක නම් කොහොමත් වෙන්න දෙන්න බෑ සිංහලු
. කෙල්ලට පට්ට දත් බන් . තෙ අක්කර ගානක් තියෙනවා. තව ටවුන් එකෙ සුපර් මාර්කට් එකකුත් තියෙනවා. ගොවිසෙත ඇදුන වගෙ තමයි.. ඒ හන්දා මෙයාව මගෙ ලගට ගන්න ඕන කොහොමහරි
. දන්න අදුරන දෙවාල එහෙම තියෙනවනම් විස්තර දාගෙන පලයල්ලා.මෙක කඩලා මගෙ ලගට ගන්න ක්‍රමෙකුත් කියපල්ලා. රෙප් දෙනවා 

Last edited:

She has love affair since 6 years.